
(සුජිත් හේවාජුලිගේ)
කොළඹ නගරයේ ප්‍රධාන පෙළේ රජයේ ගොඩනැගිල්ලක් වන විසුම්පාය සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් වෙනුවෙන් යොමු කිරීමට රජය මේ දිනවල සුදුසු ආයෝජකයකු සොයමින් සිටි.
මේ සම්බන්ධයෙන් අප සමග අදහස් දැක්වූ නාගරික සංවර්ධන නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා පැවසුවේ එම ගොඩනැගිල්ල දැනට වසා දමා ඇති බවයි.
දේශපාලනඥයෝ රැසක් පසුගිය කාලයේදී මෙම සුවිසල් ගොඩනැගිල්ල තමන්ගේ නිල නිවාසය ලෙස යොදා ගත්හ. හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක, දි.මු. ජයරත්න, අනුරුද්ධ රත්වත්තේ, ලක්ෂ්මන් කදිරගාමර්, මංගල සමරවීර සහ මහාචාර්ය ජී, එල්. පීරිස් ආදීහු එම පිරිස වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ කාර්යාලත් විකුණන් කන තත්වෙට වැටුණා එහෙනම්... ඊළඟට විකුණන්නේ ඉතුරු කාර්යාලවල තියෙන පුටු මේස ඇතුළු උපකරණ වෙන්න ඕනෑ. ඊට පස්සේ කියයි රජයේ සේවකයෝ ගෙවල්වල ඉඳන් වැඩ කරන්න, මහජනතාවට වැඩක් කර ගන්න ඕනෑ වෙනකොට අහවල් නිලධාරියාගේ ගෙදරට යන්න කියලා.