
(ගයාන් සූරිය ආරච්චි)
මඩකලපුව, තිරිකුණාමලය මාර්ගයේ පිහිටි වැසිකිලි වළක තිබී ටී පනස් හය ගිනි අවියක්, මැගසින් දෙකක්, උණ්ඩ 62 සොයා ගත්බව මඩ කලපුව පොලිසිය පවසයි.
මඩකලපුව පොලිසියට ලද තොරතුරක් මත මෙම ගිනි අවිය සහ උණ්ඩ සොයා ගෙනඇත.
එහිදී ටී පනස් හය ගිනි අවියට යොදන උණ්ඩ 16 ක්, මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයට යොදන උන්ඩ 46 ක් තිබියදී පොලිසිය සොයාගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd