
අප්‍රිකාවට අයත් කොංගෝ රාජ්‍යයේ පාලමක් බලධාරීන් විසින් විවෘත කරනු ලැබූ සැණින් කඩා වැටුණු බව පැවැසෙයි.
පාලම කඩා වැටෙන දසුන් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත. රතු පීත්ත පටිය කපා පාලම විවෘත කළ බලධාරීන් සහ කාන්තාවක් පාලම මතින් ඇවිද යෑමට සූදානම් වෙද්දී ඔවුන්ගේ බර දරා ගැනීමට නොහැකිව පාලම කඩා වැටුණි.
පහළට වැටුණු කිසිවකුට අනතුරක් සිදුනොවුණු බව ද පැවැසෙයි. බර දරා ගැනීමට නොහැකි වී කඩා වැටුණු පාලම දෙකඩ විය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
496
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2238
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1675
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විවෘත කළ සැණින් කොංගෝ පාලම කඩා වැටේ
rasika liyanage Wednesday, 07 September 2022 02:53 PM
දෙකක් නැහැ. චීන්නු හදපු එකක් වෙන්න ඇති...
SanthuWednesday, 07 September 2022 05:32 PM
කොහොමත් එහෙම වෙන්නෑ. පාලම් වලට චීන්නු හරි දක්ෂයි. කොන්ත්‍රාක් ක්‍රමය තමයි අවුල් යන්නේ...
Muditha Wednesday, 07 September 2022 03:27 PM
අල්ලසේ ප්‍රමාණය...!
විපරමා Wednesday, 07 September 2022 03:43 PM
යටිමඩි ගහලා යන්තම් ෂේප් වෙන්ඩ හදපු පාලමක් වෙන්ඩැ.
Prase Wednesday, 07 September 2022 04:11 PM
අනිවාර්යයෙන් ලංකාවේ ඉංජිනේරුවරයෙක් වෙන්න ඇති ප්ලෑන් එක ඇන්දේ..
ravinWednesday, 07 September 2022 07:17 PM
ළිඳේ ඉන්න මැඩියෙක් වගේ. ලංකාවේ ඉන්න ඉංජිනේරුවන්ගේ වැඩ බලන්න ඕනෑ නම් පැරැණි ඉංජිනේරු හාස්කම් වන සීගිරිය, යෝධ ඇළ, වගේ සිථාන පිළිබඳ අධ්‍යයනය කරන්න. මෑත ඉතිහාසයේ වැදගත් කාර්ය භාරයක් කළ කුලසිංහ ඉංජිනේරුවරයා ආදීන්ගේ චරිතාපදාන පොත් කියවන්න.
PereraThursday, 08 September 2022 12:19 AM
ඉතිහාසෙ දිහා බලලා වංසෙ කබල් ගගා චූන් වෙවී ඉන්න. මේ 2022.
de silva Wednesday, 07 September 2022 11:56 PM
ලංකාවේ හැදුවා නම් විවෘත කරන දවසේ දේශපාලකයා සමග ඕක මොනම විදියකින්වත් කඩා වැටෙන්න දෙන්නේ නැහැ යටින් මුක්කුවක් හරි ගහලා තියෙයි. අපේ පාලම් කඩා වැටෙන්නේ සති කිහිපයක් ගියාම. අසරණ මිනිස්සු කිහිපදෙනෙකුගේ අතපය කැඩිලා හතරපස් දෙනෙක් මැරිලා තමා නවතින්නේ.
චතුරි Thursday, 08 September 2022 02:46 AM
යානා අක්කයි සුමනදාසයි. වෙන්න ඔන නැකත් හදලා වැඩේ කරන්න ඇත්තේ. පසුගිය ටිකේ යානා අක්කා. රට සවාරි යනවා කියලා ඔවා තමයි කරලා තියෙන්නෙ. අපේ රටේත් කියක් නම් පාලුවට. මහ වැස්සට හොදාගෙන ගියද.
Bunny Preena Thursday, 08 September 2022 09:31 AM
කොංගෝවේ එහෙම වුණත් අපේ රටේ එහෙම වෙන්නේ නෑ.