IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


වලස්මුල්ල අධිකරණයට දැඩි ආරක්ෂාවක්

( චන්ද්‍රසේන ගමගේ)

අත්අඩංගුවේ පසුවන බැකෝ සමන් හා තැඹිලි ලහිරු  වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට  ඉදිරිපත් කිරීම සඳහා මීට  සුළු වේලාවකට පෙර රැගෙන ආවේය

අධිකරණ භූමිය අවට පොලිස් ආරක්ෂාව දැඩි කර ඇති බව පොලිස් තොරතුරු වලින් පැවසේ.

නඩු කටයුතු සඳහා අධිකරණයට පැමිණි  පිරිසට අද පෙරවරු නමය පමණ තෙක් අධිකරණ භූමියට ප්‍රවේශ වීමට අවස්ථාව නොදුන් අතර පසුව පොලිස් පරීක්ෂා කිරීමකින් අනතුරුව ඔවුන්ට අධිකර භූමියට ප්‍රවේශ වීමට අවස්ථාව දෙනු ලැබීය.



අදහස් (0)

වලස්මුල්ල අධිකරණයට දැඩි ආරක්ෂාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30993 35


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13130 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10939 30


මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 870 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 258 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 909 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site