(ඉන්දිකා  රාමනායක)

අලෙවි කිරීම සදහා සුදානම් කර තිබු වාලමිපුරි දෙකක් සමග සැකකරුවෙක්  විශේෂ කාර්ය  බලකාය කලවංචිකුඩි කඳවුරේ  භට කණ්ඩායමක්  මගින්  මුතුර්, තාරික් පාර, නෙයිදල් නගර් ප්‍රදේශයේ දී  අත්අඩංගුවට ගෙන ඇති බව විශේෂ කාර්ය බලකායේ පවසයි .

අඩංගුවට ගත් සැකකරු  මුතූර් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44 ක පුද්ගලයකු වන අතර  වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මුතුර් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.