
(රංජන් කස්තුරි)
නිදහස් අධ්‍යාපනය ආරක්ෂාකරන ලෙස රජයට බලකිරීමේ විරෝධතාවක් අද දහවල් බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට දී පැවැත්විණි.
‘‘නිදහස් අධ්‍යාපන අයිතිය උදෙසා මහජන යුතුකම් කේන්ද්‍රය සංවිධානය කළ එම විරෝධතාවයට අධ්‍යාපන විද්‍යාපීඨවල සිසුන් හා ශිෂ්‍ය නායකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
අධ්‍යාපන විද්‍යාපීඨ විශ්ව විද්‍යාල මට්ටම දක්වා උසස් කිරීම, උපාධිය මුදලට විකිනීම නතර කිරීම, විද්‍යාපීඨවලට සිසුන් කැඳවා ගැනීම කඩිනම් කිරීම ඇතුළු ඉල්ලීම් ගණණාවක් මුල්කරගනිමින් ඊට සහභාගී වූවෝ විරොධතාවල නිතර වූහ.
(ඡයාරූප රුෂිරු තන්ත්‍රිරිගේ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දුර්ජන මිනිසුන්ට රටේ පවතින තත්ත්වය තේරුම් ගන්න බැරි ඇයි? ඇයි මේතරම් පටු විදිහට හිතන්නේ... අරහත් ධජයටත් අගෞරවයක් කරමින් දස අකැප වස්තූන් ඉල්ල ඉල්ලා දඟළන මේ දැඟලිල්ල අවසන් කරගන්නේ දුගතියකින්....