(සුජිත් හේවාජුලිගේ )
සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනාගෙන් කවරෙකු හෝ වයඹ පළාත් සභාවේ මහ ඇමති ධූරයට තරඟ නොවදින්නේ නම් ඒ සඳහා තමා ඉදිරිපත් වීමට සූදානමි බව පක්ෂ නායකත්වයට දැනුම්දී ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනාගෙන් කවරෙකු හෝ ඉදිරිපත් වන්නේ නම් තමා සද්භාවයෙන් ඒ ඉදිරිපත් වන මන්ත්‍රීවරයාට සහාය දක්වන බවද ඔහු සඳහන් කළේය.
හිටපු මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
තුෂාර ඉඳුනිල් මහතා පසුගිය මහ මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වුවද පරාජයට පත්විය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
වයඹ මහ ඇමති ධූරයට සජබෙන් තුෂාර ඉඳුනිල්?