
(අංජුල මහික වීරරත්න)
අනුරාධපුර මුරියාකඩ වල ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේ චෛත්‍ය සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට සජබ - එජාප ප්රමුඛ විපක්ෂයේ දේශපාලකයෝ රැසක් අද (18) සහභාගී වූහ.
එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා අතර සුහඳ සාකච්ඡාවක්ද දැකිය හැකි විය.
මෙම අවස්ථාවට සර්වජන බලය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා ඇතුළු දේශපාලකයෝ පිරිසක්ද සහභාගීවී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනට ඔහොම ඉදියි, පස්සේ තමයි මරාගන්නේ නායකකමට
මේ හොරුන්ටත් මුල්ගල් තියන්න දෙනවානේ...
මේ දෙගොල්ලන්ගේ නායකයා පත් කරද්දී තමයි දාපු මුල් ගල් ගලවන්න වෙන්නේ
හොරු වෙනුවෙන් එක මිටට, ඔහොම යන්
ආගමෙන් තමා දුප්පත් මිනිස්සු අල්ලන්න ලේසි... හැබැයි දැන් එහෙම රැවටෙන මිනිස්සු අඩුයි...
පුතෝ. මෙදා සැරේ නම්. ඔය මුල්ගල් තිබ්බට වැඩක් වෙන්නෙ නැහැ සුදු ඇන්දට දෙවියො දන්නවා දුප්පතාගේ සම්පත් හොරා කාපු හොරු කියන්න. උබලට පොල්වත්තක් කුලියට අරන් පොල් ගැහුවත් වැඩක් වෙන්නේ නැහැ. දැන් ලංකාව අල්ලන් ඉන්නේ මාලිමාව සමඟ පිටරට වැඩකරන. රටට ආදරේ මිනිස්සු. නැවත උඹලට බලයට එන්න දෙන්නේ නැහැ. කතරගමට ගිහින් කාවඩි නටපල්ලා. කටු කම්බි ඔතාගන. එත් පලක් නැහැ. මේ පිස්සුවෙන් එකතු වෙන්නේ. හිරේ ගිය උන් එලියට ගන්නත්. ජනතාව සතු දේ හොරාකමින් සැපට ඉන්න. හිතුවා මදි. බඩයි. බෙල්ලයි ඔලුවයි එකට ඇලවිච්ච. හිඟන හොර හැත්ත.
අප්පට සිරි.නයි මුගටි ඔක්කොම එකට සෙට් වෙලා? හොඳ හොඳ නාඩගම් ඉස්සරහට බලාගන්ඩ බැරිකමක් නැහැ.
සුබ පැතුම්, එකතුවීම හැර වෙන ක්‍රමයක් නොමැත.
කරකියා ගන්ඩ දෙයක් නැති දේසපාලුවෝ ,රටේ ප්‍රස්න වෙනුවෙන් එකතු උනේ නැහැ.ගල තියන්ඩ එකතු වෙලා? අන්තිමට ඒකත් බෙදාගන්ඩ බැරුව කුලල්කා ගනීද කියන්ඩ බැහැ.
කියන්න දෙයක් නෑ මාලිමාවට පින්සිද්ද වෙන්න කස්ටිය එකමුතුව නිවන් දකින්න හදනවා.
චෞර දාගැබ කියල නම දැම්මා නම් හරි ඒකට...
නයිමුගටි එකතුවෙලා පිං අතේ වැඩ කරනවා බලනත් සතුටුයි. හැබැයි පොදු නායකයෙක් හොයන්න ගිය දවසට ආපහු කා ගනීවි නියතයි.
පව් හොදාගන්න බෑ, ඕවා කරලා... කට්ටියගෙම දීගේ කැඩෙන්නේ ආයේ චන්දයක් ආවම. මුල් පුටු බෙදාගන්න බැරිව ... අපි ඒකනේ 2/3 බලයක් පිහිටෙව්වේ හොල්ලන්න බැරි වෙන්න