(අංජුල මහික වීරරත්න)
විනිමය බිල්පත් ආඥා පනත සඳහා සංශෝධන ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
දැනට ක්‍රියාත්මකව පවතින 1927 අංක 25 දරණ විනිමය බිල්පත් ආඥා පනතේ ඇතැම් විධි විධාන යම් මතභේදාත්මක කරුණු මතු කර ඇති අතර එහි තවත් ඇතැම් විධිවිධාන යල් පැන ගොස් ඇතැයි රජය පවසයි.
එබැවින් ගනුදෙනු කළ හැකි නීත්‍යානුකූල ලේඛන සම්බන්ධ නීතිය පැහැදිලි කිරීම සහ වැඩිදියුණු කිරීම පිණිස විනිමය බිල්පත් ආඥා පනතේ සිදු කළ යුතු සංශෝධන පිළිබඳ නිර්දේශ ලබා ගැනීම සඳහා ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන මහතාගේ සභාපතිත්වය යටතේ කමිටුවක් පත් කර තිබේ.
එම කමිටුවේ නිර්දේශ මත පදනම්ව සංශෝධන පනත් කෙටුම්පත සකස් කරන ලෙ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd