(ප්‍රියානි මංගලිකා)
නව මිල ගණන් යටතේ වයඹ පලාත් වී මිලදී ගැණීම් වී අලෙවි මණ්ලඩය මගින් වයඹ පළාතේ ගබඩා මධ්‍යස්ථාන 08 කදී ආරම්භ කළ බව වයඹ පලාත් බාර ප්‍රාදේශීය කළමනාකාර රසිත වෙරංග මහතා පවසයි.
නාඩු කිලෝව රුපියල් 90/= ද,සම්බා කිලෝව රුපියල් 92/= ද කීරි සම්බා කිලෝව රුපියල් 95 /= ද ලෙස වී මිලදී ගැණීම් සිදු කෙරෙන අතර ප්‍රවාහන ගාස්තු ලෙස වී කිලෝවකට රුපියල් දෙකක මුදලක් ලබා දෙන බව කළමනාකාරවරයා පැවැසීය.
නිකවැරටිය ,මහව, ගල්ගමුව ,වරාවැව ,මීගලෑව ,ගැට්ටුවාන,හිරිපිටිය, මාඑලිය ,යන ප්‍රධා ගබඩා මධ්‍යස්ථාන 08 මගින් මෙවර මාස් කන්නයේ වී මිලදී ගැණීම සිදු කරණ බවද ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලැබී තිබෙන බව ද ඔහු කියයි.
අවශ්‍ය ගබඩා ධාරිතාවයද සපුරා ඇති බවද වෙරංග මහතා සඳහන් කලේය.
වයඹ කලාපයෙන් අද (07) උදෑසන වන විට වි කිලෝ ලක්ෂ 23 ක වී ප්‍රමාණයක් ගොවීන් ගෙන් මිලදී ගෙන ඇත.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
වී අලෙවි මණ්ඩලයේ අටු කොටු පිරෙයි
uk ran Monday, 07 February 2022 03:44 PM
දැන් සහල් මාෆියා සෙට් එකයි, JVP ගොවිජන සම්මේලනයටයි, තවතව හොරුන්ටයි කාලාඉන්න බැරිව ඇත්තේ. ශුවර් දැන් ඕකෙත් මොකක්හරි දෙයක් තියෙනවා.
sam, Wednesday, 09 February 2022 11:56 AM
අන්දරේගෙ ආණ්ඩුව, ලංකාවේ ගොවිතැන විනාශ කරලා පිටරටින් සහල් ගෙනැල්ලා අටුකොටු පිරිලාලු...