
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහිකවීරරත්න )
ලෙකෝ ආයතනයේ සභාපතිවරයා එම අායතනයේ වාහන හතරක් කෝටි හතරකට විකුණා කෝටි අටක බෙන්ස් එකක් මිලදී ගෙන ඇතැයි මන්ත්‍රී රවි කරුණානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (19) චෝදනා කළේය.
මේ සම්බන්ධයෙන් කටයුතු කරන බව ඇමතිවරයා ප්‍රකාශ කර ඇතැයිද ඔහු සඳහන් කළේය.
මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි ඇමති වසන්ත සමරසිංහ මහතා:
මේ මතු කරන්නේ විශේෂ කරුණක්. ඒ කාරණය ගැන ගැන හෙට විදුලි බල විවාදයේදී කතා කරන්න පුළුවන්.
2025 නොවැම්බර් මස 17
80
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
915
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2537
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ලෙකෝ සභාපතිගේ බෙන්ස් රථය මැතිසබයටත් එයි
BBC Wednesday, 19 November 2025 01:59 PM
සියලුම් රාජ්‍ය සේවක වාහන වල වටිනාකම මිලියන 25ට අඩු වෙන් ගන්න ඕනේ විදියට නීති සකසන්න ඕනේ. ඔක්කොම ඉල්ලන්නේ ෆුල් ලක්සරි වාහන, මොකද තමන්ගේ පොකට් එකෙන් නෙවයි නේ යන්නේ,භාණ්ඩාගාරේ හිඟා කාල හරි මේවට ඩොලර් හොයලා දෙන්න. නේ. රාජ්‍ය සේවයේ මේ SUV , ප්‍රාඩෝ, ලම්බෝගිනි උණ නැති කරන්න ම ඕනේ. සයිට් යනවා නම් ඩබල් කැබ්, ඔෆිස් , මීටින් යනවා නම් corolla ,prius වගේ කාර් එකක් හොඳටම ඇති නැතිනම් KIA ,මේවා කල් පවතින ,ලෙඩ අඩු ,සුව පහසු වාහන