(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතාටද කොවිඩ් ආසාදනයවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
ඔහු නිවෙසේ නිරෝධායනයට යොමු කරනු ලැබ සිටී. මේ අනුව කොවිඩ් ආසාදනය වූ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව හතළිස් අටක් දක්වා ඉහළ යනු ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බලාගෙන ඉන්නේ... කෝ 40න් එක්කෙනෙක් වත් නැද්ද නිවන් මගට යන්න? ඔක්කොම අපායෙමද යන්නේ?
අන්න පොකුර..!