IMG-LOGO

2024 මැයි මස 05 වන ඉරිදා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි

(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (25) ඔරුගොඩවත්ත ප්‍ර දේශයේදී කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු ඔරුගොඩවත්ත, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකි.

යුක්තිය මෙහෙයුමට සමගාමීව බස්නාහිර පළාත් බුද්ධි මූලස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත සංවිධානාත්මක අපරාධ ඒකකයේ නිලධාරීන් විසින් වැටලීම සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම මත්කරල් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයෙන් මිලදී ගත් බවට ප්‍රකාශ කළ බව පොලිසිය සඳහන් කරයි.

 



අදහස් (0)

ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි

ඔබේ අදහස් එවන්න

දියත

පිහිනුම් තාටාකයේ ඔලුව වැදී තරුණයෙක් මරුට
2024 මැයි මස 05 24 0

පාදුක්ක මෙනේරිගම ප්‍රදේශයේ උත්සව ශාලාවක සාදයක් පවත්වමින් සිටි යුද හමුදා සාමාජිකයන් පිරිසක් අතුරින් එක් අයෙකු එම හෝටලයේ පිහිනුම් තටාකයට පැනීමට ගොස්


‘පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අබලන් වෙලා‘
2024 මැයි මස 05 47 0

පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ඇතැම් ස්ථාන කඩිනමින් ප්‍රතිසංස්කරණය කළ යුතු යැයි හදුනාගෙන වාහාම ප්‍රතිසංස්කරණය කිරීමට ආණ්ඩුවේ සහ පාර්ලිමේන්තුවේ අවදානය


‘ඉන්දීය ලූනූ ගෙන්වීමට බාධාවක්‘
2024 මැයි මස 05 120 0

මිල පිළිබඳ ප්‍රශ්නයක් හේතුවෙන් ඉන්දියාවෙන් ලොකු ලූනූ ගෙන්වීමට බාධාවක් මතුව ඇතැයි වාර්තා වේ.


ආණමඩුවේ ගම්වලට වල් අලි රංචු කඩා වදිති
2024 මැයි මස 05 60 0

කැලෑ ගිනි තැබිමේන් පසු දළුලමින් පැවතින අලි මානා ඇතුළු විවිධ තෘණ වර්ග වල රස බැලිමට මේ දිනවල වල් අලි රංචු පිටින් ආණමඩුවේ ගම්මාන වලට කඩා වදිති.


පිළිකා රෝහලටත් බන්ධනාගාරයටත් විභාග මධ්‍යස්ථාන දෙකක්
2024 මැයි මස 05 44 0

මාරගම අපේක්ෂා රෝහලේද වැලිකඩ බන්ධනාගාරයේද අපොස සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථාන දෙකක් පිහිටුවීමට පියවර ගෙන ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර


බෝගම්බර බන්ධනාගාරය හෝටලයක් වෙයි
2024 මැයි මස 05 666 0

බෝගම්බර බන්ධනාගාරය හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සදහා පෞද්ගලික ආයෝජකයකු ඉදිරිපත් වී ඇතැයි නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 486 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1933 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1701 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site