IMG-LOGO

ලී මෝලේ මුරකරු අභිරහස් ලෙස මියයයි

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

කුඹල්ඔලුව ප්‍රදේශයේ ලි මෝලක මුරකරුවු අසූ හැවිරිදි සිවුදරු පියකු අබිරහස් අන්දමින් මිය ගොස් සිටියදී හමු වූ බව වේයන්ගොඩ පොලිසිය කියයි.

මිය ගිය අය ගේ දේහය බූරු ඇඳක් මත තිබියදී හමු වූ බවත් මරණකරුගේ නහයෙන් හා කටින් දියරයන් ගලා යමින් තිබූ බවත් පොලිසිය සඳහන් කරයි.

මියගිය අයගේ යැයි සැක කරන ගැලවී වැටුණු දතක් ද ඒ ආසන්නයේ තිබී පොලිසිය සොයා ගෙන ඇත අත්තනගල්ල වැඩ බලන මහෙස්ත්‍රාත් අශෝක පතිරණ මහත්මිය ස්ථානීය පරීක්ෂණය පවත්වා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා දේහය යොමු කරන ලෙස පොලිසියට නියෝග කළාය.

 



අදහස් (1)

ලී මෝලේ මුරකරු අභිරහස් ලෙස මියයයි

Dhammika Sunday, 02 May 2021 01:10 PM

මේ ප්‍රදේශයේ.. කුඩ්ඩෝ වැහි වැහැලා.. මේහා සමාන වෙනත් සිදුවීම් වුණා.. පහුගිය කාලයේ .. අනිවාර්යෙන් කුඩු ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 539 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 708 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 291 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site