
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා රේගුව විසින් මෙම වසරේදී එකතු කරන ලද බදු ආදායම රුපියල් ට්‍රිලියන 2 කඩයිම ඊයේ (30) ඉක්මවූ බවත් මෙම වසර සඳහා ලබාදී ඇති රුපියල් ට්‍රිලියන 2.115 ඉලක්කය සාර්ථකව පසුකරමින් මෙම වසර අවසාන වනවිට තවත් රුපියල් බිලියන 300 ක පමණ ආදායමක් රජයට එකතු කරදීමට රේගුවට හැකි වෙතැයි අපේක්ෂා කරන බවත් ශ්‍රී ලංකා රේගු අධ්යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා ප්‍රකාශ කළේය.
ඉතිහාසයේ රජයේ බදු ආදායම් එකතු කරන දෙපාර්තමේන්තුවක් විසින් වසරකදී එකතු කරන ලද වැඩිම ආදායම රේගුව මෙලෙස මෙම වසරේ පළමු මාස 10 තුළ එකතු කර ඇති බවද අධ්යක්ෂ ජනරාල්වරයා පැවැසුවේය.
රේගුවේ මෙම ආදායමට වාහන ආනයනයෙන් ඉපැයූ රුපියල් බිලියන 630 ක බදු ආදායමද ඇතුළත් වන බව අරුක්ගොඩ මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව ශ්‍රී ලංකා රේගුවට මෙම වසරේ ලබාදී ඇති රුපියල් ට්‍රිලියන 2.115 ක ඉලක්කය මෙම වසරේදී සාර්ථකව පසු කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි අධ්යක්ෂ ජනරාල්වරයා පැවැසුවේය.
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1766										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1766										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1451										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1451										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
රේගුව බදු කඩයිම පන්නයි: ට්‍රිලියන දෙකක ආදායමක්
Neel Friday, 31 October 2025 04:15 PM
මේක තමයි පොදු විපක්ෂයට විදවන්න බැරි හේතුව... රට සංවර්ධනය වන එක වළක්වන්න එකතුවන්න, කියලා අඩන්නේ...
විපරමා Friday, 31 October 2025 05:41 PM
ආදායම් ලැබෙන ආයතන හැම එකකම අමාත්‍යාංශ බාරව තිබුනේ දුෂිත පව්ල් පාලනේ අයට .. ඔවුන් කරපු හරිය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ... හොරාකාපු එක....