IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


රාමඤ්ඤ මහා නිකායේ ජාතික උපසම්පදා මහෝත්සවයෙන්

(ලේකම්ගේ අනුර)

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 74 වැනි ජාතික උපසම්පදා මහෝත්සවයේ සමාරම්භක උත්සවය අග්ග මහා පණ්ඩිත මකුලෑවේ ශ්‍රී විමල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායත  හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් ගල්නෑව මහවැලි ක්‍රීඩාංගණයේදී අද ආරම්භ කෙරිණි.

දෙවසරකට වරක් සිදු කරන මෙම උපසම්පදා විනය කර්මය, මෙවර ජනපති කාර්යාලයේ සහ අමාත්‍යාංශ 21ක සම්බන්ධීකරණයෙන් රාජ්‍ය උත්සවයක් ලෙස පැවැත්වීමට කටයුතු කර ඇති අතර මෙදින ආරම්භ කළ මෙම ආගමික වැඩසටහන ජූලි මස 08 වැනි දිනය දක්වා පැවැත්වෙයි.

මෙම ආගමික වැඩසටහන ජූලි මස 08 වැනි දිනය දක්වා කලා වැව ගෝන නදී උදකුක්ඛේප සීමා මාලකයේදීත්, අනුරාධපුර, විජිතපුර, පලුගස්වැව පුණ්‍යවර්ධනාරාමය මහාවිහාරය කේන්ද්‍ර කර ගනිමිනුත් පැවැත්වීමට සියලු කටයුතු කර ඇත.

 



අදහස් (0)

රාමඤ්ඤ මහා නිකායේ ජාතික උපසම්පදා මහෝත්සවයෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 252 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 79 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site