(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග හෝ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග කිසිදු දේශපාලන ගනුදෙනුවක් නොමැති බව එම පක්ෂයේ වැඩබලන ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතා පැවසීය.
එවැනි සම්බන්ධතා පවතින බවට ඇතැමුන් ගෙනයන සාවද්‍ය ප්‍රචාර ප්‍රතික්ෂේප කරන බවද ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලික කර ගත් සන්ධානයක් පිහිටුවීමට සාකච්ඡා කෙරෙන බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය සිරිසේන කියන ඒවා සත 05කටවත් ගණන් ගන්න බැහැ..බලමුකෝ ඡන්දය දවසට රනිල්ට හේත්තු වෙන හැටි... ඕකෙ චන්ද්‍රිකාත් ඉන්නවනේ...
පොඩි මිත්තරේ ඔහෝම කිව්වාට ඊළඟ වතාවේ ඔහේලා ඔක්කෝටම ගෙදර තමයි යන්න වෙන්නේ කියලා මතක තියාගන්න. මේ කාලයේ රෝලා කෙනෙක් තෝරාගෙන ඉවරයි කියලා පේනවා... දැන් රහස් සාකච්ඡා කරන්න කැඳවා ගෙනත් තියෙනවා...!