
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
"ඔබ තුමාලා රතු කොඩිය වන වන ඉන්න යුගය අමතක කර අලුත් ආකාරයට යා යුතුව තිබෙන බව පත් කළ මන්ත්‍රී රවී කරුණානායක මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ලාල් කාන්ත ඇමතිතුමා මේ දවස් වල ආර්ථිකයට අලුත් නැම්මක් දීගෙන යනවා. අපි හිතන ආකාරයට හිතන එක තමයි ලොකුම වෙනස.අප කතා කරන්නෙත් එවැනි අලුත් දර්ශනයක් සහිත ගමනක් මිස පැරණි ගතානුගතික ක්‍රමය ගැන නොවේ.
මම මුදල් ඇමති ලෙස 16 වැනි අයි.එම්.එෆ් සාකච්ඡා කරන විට නියමිත පරිදි කටයුතු කරගෙන ගියා. නමුත් මෙය අවසාන අදියරට එන විට අයි.එම්.එෆ් දර්ශක වෙනස් කරන්න ගියොත් නැවත පෙර පැවති තත්ත්වයට යනවා.මෙවර අපි මූල්‍ය අරමුදලින් අන්තිමට ණය ගන්න අවස්ථාව කරගෙන රට ඉදිරියට ගෙන යා යුතුයි යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ක්‍රමයට මහබැංකුව මංකොල්ල කාලා, සතොස විකුණලා, අරක්කු මුදලාලිගෙන් නෝනාගේ නමට ගෙවල් අරන් එහෙමද යන්න කියන්නේ. අනේ මේ වගේ අය... මේ අය ජාතක වෙන්නේ රටේ අවාසනාවට...
හොරෙකුගේ උපදෙස්... ඉතිරි හරිය නොදන්නේ මැරිච්චි මිනිසුනුයි, නොයිපදිච්ච දරුවනුයි විතරයි.
රතුකොඩියෙන් අමුඩයක් ගහගන්න.
වලව් ක්‍රමයද නැතිකළ යුතුයි.
නීල කාස හොරුන්ගේ දුක...!
තමුන්ගේ ක්‍රමය ගැන නම් කියලා වැඩක් නැහැ. රනිල් එක්ක එකතු වෙලා මහ බැන්කුව හොරාකාපු හැටි දන්නෝ හොන්දාකාරවම දන්නවා.. ඡන්දෙන් දිනන්න බැරි නිසා පක්ෂයක් අටෝගෙන ජාතික ලැයිස්තුවෙන් යන්තම් පාර්ලිමේන්තුවට රින්ග ගත්තා මදිවට තව උපදෙස් දෙන්ඩත් හදනවා...