IMG-LOGO watawala

2024 මැයි මස 21 වන අඟහරුවාදා


රට විරුවන්ගේ වාහන බලපත නවත්වයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

විවිධ අක්‍රමිකතා පිළිබඳ තොරතුරු අනාවරණය වීම හේතුවෙන්  විදෙස් රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් හට විද්‍යුත් වාහන බලපත්‍ර ලබා දීමේ යෝජනා ක්‍රමයේ කාලය දිගු කිරීමේ ගැසට් පත්‍රයට අනුමැතිය නොදීමට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර ඇත.

විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ලබාදීමේ වැඩපිළිවෙළේ කිසිදු විනිවිද භාවයක් නැතැයි එම කාරක සභාවට පෙනී යාමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.

 



අදහස් (9)

රට විරුවන්ගේ වාහන බලපත නවත්වයි

Pankumburage Tuesday, 30 April 2024 05:13 PM

ඔය දියවන්නාවේ කට්ටියට දෙන්නකො.

:       1       14

MAHATHUN Tuesday, 30 April 2024 05:14 PM

කලින් එහෙම විදියක් තිබුණාද? අපිත් පිටරට ඉන්නේ

:       1       13

duminda Tuesday, 30 April 2024 05:26 PM

දැන් ඕක කරගන්න බැරි අප්පලාද රට හදන්න බලේ ඉල්ලන්නේ...!

:       1       20

Bandula Tuesday, 30 April 2024 06:02 PM

එහෙම ගේන්න දුන්නාම හොරාකන්න විදියක් නෑනේ ලොකු අයට ඒකයි...

:       1       15

ෆස්රුල් ගෆූර් - කටාර් Tuesday, 30 April 2024 06:05 PM

දූෂිත පාලකයින් විසින් හොරා කාලා බංකළොත් කරපු රට යාන්තම් හෝ ගොඩගත්තේ විදේශ ශ්‍රමිකයින් හා ලංකාවට පැමිණෙන සංචාරකයින්. "රට විරුවන්" කියලා ගෞරව නමක් දීලා අපිට ටොකු අනින්න එපා. මෙච්චර හොරාකාලා මදිවාට නැවත නැවත රටට ලැබෙන සියලුම වරප්‍රසාද භුක්ති විඳින්නේ ඒ දූෂිතයින් පමණයි. අලුතින් මත්පැන් අලෙවිසල් 500 ගණනක් විවෘත කිරීමට අනුමැතිය දීලා ඉතින් ඒවා ලැබෙන්නේ ඒ හොරුන්ටම තමයි. නැත්නම් හොරුන්ගේ හෙන්චයියන්ට. හැමෝම බලාගෙන ඉන්නේ මැතිවරණයක් එනතුරු. එදාට තේරෙයි ඔබලාට ඇප නැතිවෙද්දී. කොළ, නිල් හොරුන්ට නැවත ඡන්දයක් දෙන්න කෙනෙක් හිතනවා නම් අනිවාර්යෙන්ම ඔවුන් මන්ද බුද්ධිකයින් විය යුතුයි හිතනවා නම් අනිවාර්යෙන්ම ඔවුන් මන්දබුද්ධිකයින් විය යුතුයි...

:       3       31

Isuru Wednesday, 01 May 2024 12:59 AM

කොහේ ගියත් හොරකම්.. මේවා නවත්තගන්න බැරි වුණාම කරන්නේ පර්මිට් එක අවලංගු කරන එක.

:       0       0

Hemantha Wednesday, 01 May 2024 07:27 AM

ඉලෙක්ට්‍රික් වාහනයක් නැතත් සාමාන්‍ය වාහනයක්වත් අරගෙන එන්න ක්‍රමයක් හදන්න...අඩුම ගානේ පිටරට පාවිච්චි කරපු වහනය වත්..ලංකාවට දාන්න ක්‍රමයක්...

:       0       8

fairoos Wednesday, 01 May 2024 11:29 AM

මනූෂගේ තවත් උප්පරවැට්ටියක්...!

:       0       1

මංගල Wednesday, 01 May 2024 07:10 PM

දේශපාලුවා එකවරක් වගකියන්න ඕනෑ නම් මේ තීරණය ගැන රටේ ගොන් නිලධාරිනුත් සියවාරයක් වගකියන්න ඕනෑ. අපිට නැති වාහන රටවිරුවන්ට.... ඔන්න ඔහොමයි ඔය නිලධාරි නඩේ හිතන්නේ. ලංකාවට හෙන වැදිලා තියෙන්නේ ඕක නිසා තමයි... ගඟෙන් වතුර බීලා මූදට ආවඩනවා. ලංකාවට පිටරටින් වාහනයක් ගේන්න ශුද්ධ අයිතියක් තියෙන ඩොලර් හොයන මිනිසුන්ට දෙන සහනයටත් කෙලියා. ඒකට නීති දාලා තිබුනේත් ලෝකෙම නැති විදියට. කාර් එකේ බැටරියටත් සහතික ඉල්ලලා තිබුණා...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

වෙසක් සතිය ඇරැඹෙයි
2024 මැයි මස 21 0 0

මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් ජාතික වෙසක් සතිය අද (21) ඇැරැඹෙි


ට්‍රැක්ටරය පෙරැලී සිසුවෙක් මරුට-පහක් රෝහලට
2024 මැයි මස 21 44 0

මුලතිව් පුදුකුඩියිරිප්පු ප්‍රදේශයේදී ට්‍රැක්ටරයක් පෙරැළී අවුරුදු 16 ක සිසුවෙක් මියගොස් තවත් පුද්ගලයින් පස් දෙනකු බරපතල තුවාල ලබා ඇති බව පුදුකුඩියිර


වැස්ස තවදුරටත්
2024 මැයි මස 21 86 0

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙ


ඉරාන ජනපති වෙනුවෙන් සොව පළ කෙරේ
2024 මැයි මස 21 579 0

හෙලිකොප්ටර් අනතුරින් මියගිය ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ එරට විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්ලහීන් ඇතුළු පිරිස වෙනුවෙන් රටවල් රැසක් සොව පළ කර


කළුතර වෙඩි තැබීමකින් තිදරු පියා මරුට:දියණියට තුවාල
2024 මැයි මස 20 2838 0

කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ අද රාත්‍රී සිදුවූ වෙඩි තැබිමකින් තිදරු පියකු මියගොස් ඔහුගේ 7 හැවිරි දියණිය තුවාල ලබා ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.


සුළඟින් ගම්පහ තොරණට හානි
2024 මැයි මස 20 1380 0

ගම්පහ ප්‍රදේශය හරහා හඹා ගිය තද සුළං තත්ත්වයක් හේතුවෙන් අස්ගිරිය ඇනිකට් හන්දිය අසල ඉදිකරමින් තිබූ වෙසක් තොරණට දැඩි ලෙස හානි සිදුව තිබිණි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 840 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2385 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2046 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site