(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.
ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත්තේ 40 වැනි අධිකාරියවු මහජන ආරක්ෂක විධිවිධාන පනතේ 12 වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතල අනුව බවද ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
Asela Tuesday, 08 July 2025 12:06 PM
අද වන විට ක්‍රියාකාරී පොලිස් නිලධාරීන් 75000 ක් සිටින අතර, ඒකාබද්ධ සන්නද්ධ හමුදා සාමාජිකයින් 360000 ක් පමණ සිටින නමුත්, අධිකරණමය නොවන ඝාතන, මිනීමැරුම්, කප්පම් ගැනීම්, මංකොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ, කොන්ත්‍රාත් මිනීමැරුම් සිදුවෙමින් පවතී. එක් කුප්‍රකට දේශපාලනඥයෙක් පැවසුවේ පෝය දෙකක් පමණක් අවශ්‍ය බවයි. ප්රජාතන්ත්රවාදී පක්ෂයක් ලෙස බිහි වූ එක් කුප්‍රකට ත්‍රස්තවාදී සංවිධානයක් පූර්ව මැතිවරණ සමයේදී "ලස්සන සහ පොහොසත් රටක්" යන ප්‍රකාශයක් මුද්‍රණය කළේය. ඔබ සතුව එහි පිටපතක් තිබේද?
බද්රානි Tuesday, 08 July 2025 01:10 PM
යක්කුන්ගේ විමානේ, යකෙක් විසින් පාලනය කරනු විනා, දෙවියන් විසින් පාලනය කිරීමට සුදුසු තැනක් නොවෙයි...ඒ නිසා, ඉන්න යක්කු නටවනවා වෙනුවට, මේ මනුස්ස වේශයෙන් පෙනීසිටින යක්කු රැල මර්ධනය කර මේ භූමියෙන් තුරන් කිරීම, ජනතාව පත්කළ යක් නායකයාගේ යුතුකමක්... නමුත්, පහුගියකාලේ කාලේ රඟපු පරණ යක්ඛ පුත්තු විසින් අලුත් යක් නායකයාව නටවනවා වගේ තමයි අපට නම් පෙනෙන්නේ... බොරුවට, සද්දේ දැම්මට වැඩ නම් තවම බිංදුවයි යකෝ!!!