IMG-LOGO

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා


රට ගැන හිතන්න අනුර ඉල්ලයි

(යොහාන් භාසුර)

විදේශවල සිටිය ද ශ්‍රී ලංකාව අත්නොහැර ශ්‍රී  ලංකාව පිළිබඳ අවධානයෙන් සිට අපේ රටට සහ රටේ පුරවැසියන්ටත් හොඳ අනාගතයක් ප්‍රාර්ථනා කළ යුතු බවත් ඔබත් ඔබේ දරුවනුත් යම් පහසු ජීවිත ගත කළත් ලංකාවේ සිටින ඔබේ ඥාතීන්, හිතවතුන්, අසල්වැසියන් විශාල ඛේදවාචකයකට මුහුණ දී සිටින බවත් ජාතික ජන ජන බලවේගයෙන් නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ඔබ අපේක්ෂා කරන පරිවර්තනය ශ්‍රී ලංකාව තුළ ඇති කිරීමට දේශපාලනය වෙනස් විය යුතු බැවින් අපේ රට මුහුණ දී තිබෙන මේ ඛේදවාචකය ස්වභාවික ව්‍යසනයක් නොව මෙය මුළුමනින්ම අපේ රටේ දේශපාලක කණ්ඩායම් ඇති කළ ව්‍යසනයක් බව කී දිසානායක මහතා ප කවුරු කැමති වුණත් අකමැති වුණත් මෙය වෙනස් කළ හැක්කේද දේශපාලන වෙනස් කිරීමකින් පමණක් බවත් ඒ මහතා කීය.

ස්වීඩනයේ ස්ටොක්හෝම්හිදී පැවැති ජන රැළියක් අමතමින් අනුර කුමාර දිසානායක මහතා එසේ පැවසීය. 



අදහස් (12)

රට ගැන හිතන්න අනුර ඉල්ලයි

Aravinda Monarawila Monday, 29 April 2024 06:12 PM

අනිවාර්යයෙන් ඒ විශ්වාසය විදේශගත ලාංකිකයන්ගේ තියෙනවා.. ඒ නිසයි ඔවුන් අනුර කුමාර දිසානායක වටා පෙලෙ ගැසෙන්නේ

:       25       45

අසා ධාරණ Monday, 29 April 2024 06:16 PM

අපිට දැන් හිතන්න වෙලා තියෙන්නෙ පසුගිය දිනක නලින් හේවගේ නැමැත්තා කියපු අසමජ්ජාති කතාව ගැන තමයි නුඹලාගේ අදහස් පිළිනොගන්නා සියලු දෙනාටම මරණය ලබාදීම අනුමත කරන බවක් එයින් පැහැදිලි වෙනවා ඇත්තටම එදා ඒ මිනිහා කියපු දේ ඉතාමත් පිළිකුල් සහගතයි දැන් හොදින්ම පැහැදිලියි නුඹලා යම්විදියකින් ආණ්ඩුව පිහිටෙව්වොත් නුඹලාගෙ අදහස් පිළිගන්නේ නැති සැමටම මරණය හිමිවේවි කියලා පැහැදිලියි එනිසා රටට වඩා ජීවිතය ගැන හිතන්න වෙනවා

:       48       21

ජගත් ලියනගේ Monday, 29 April 2024 06:26 PM

තව එක වතාවක් ඡන්දේ දෙනවා . ඒ මාලිමාවට . ඒ ගොල්ලත් කරේ නැත්තං තවත් කිසිම කෙනෙකුට ඡන්දේ නං දෙන්නේ නැහැ . ලියාපදිංචි වෙන්නේ වත් නැහැ

:       14       43

ANURA ROME Monday, 29 April 2024 06:43 PM

අහිංසක මිනිස්සු මරල. ,රටේ දේපල ගිනි තියලා ,දැන් රට ගැන හිතන්නලු මුන් උල තියන්න ඕන කාලකණ්නි

:       50       26

නිමල් Monday, 29 April 2024 06:50 PM

රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරනව කියල ආයෙත් බස් ගිනිතියන, ට්‍රාන්ස්පෝපෝමර් පුපුරුවන, අමානුෂික විදියට මිනිසුන් මරණ එකක් වෙන්නැති නේද. මොකද බලය නැතිව උනත් ඔය කණ්ඩයමට එකග නොවෙන යමක් කාගෙන් හරි කියඋනොත් බලා ගත්තැකි ඔයාලගෙ තියෙන ශාන්ත බව.

:       46       22

Ajantha Monday, 29 April 2024 07:06 PM

අපි අපේ රට හදමු සහෝදරයා

:       17       50

Nirul Tuesday, 30 April 2024 12:09 AM

ඒක කියන්න තමයි මෙච්චර දුර ගිහිල්ලා තියෙන්නේ

:       1       3

ෂෙල්ටන් Tuesday, 30 April 2024 05:29 AM

ඔය කවුරුත් ඇමරිකාව ඇතුළු බටහිර රටවලට යන්නේ ඒ රටවල තිබෙන ප්‍රජාතන්ත්‍රවාදයත්,ඒ තුලින් ලැබෙන නිදහසත් ඒ හරහා ලබාගන්නා සැපවත් ජීවිතය ගැන හිතලා මිසක් ලංකාව ගැන හිතලා නෙමෙයි.අනිත් අතට බටහිර විරෝධී කොමියුනිස්ට් වහල්වාදී දේශපාලකයන්ගේගඋප දෙස් ඔවුන්ට අවශ්‍යත් නෑ.මොකද කොමියුනිස්ට් වාදියෝ රටේ බලය අල්ලගනී කියන සැකය උඩත් බටහිර රටවලට රිංගා ගත් උදවියත් ඕනතරම් ඔය අතර ඉන්නවා.ලංකාවට හෙණ ගැහුවත් ඔය කට්ටියට ගානක් තියෙනවා නම් කීයටවත් බටහිර විරෝධී ඔය වහල්වාදී කොමියුනිස්ට් කාරයන්ට ආරාධනා කරන්නේ නෑ.

:       1       2

සාලිය Tuesday, 30 April 2024 08:14 AM

රට ගැන හිතලා, ස්වීඩන්, නෝර්වේ ගිය අය . සහෝදරයා බලයට ආවාම ආයේ ලංකාවට ඒවි.. අනේ නුඹලාගේ දේශප්‍රේමය​....

:       1       5

පුරසේන Tuesday, 30 April 2024 08:20 AM

පලකොට තියෙන අදහස් වලට අකමැත්ත පලකිරීම නිසා මාලිමා කාරයින්ගෙ අදහස් අනුමත නොකරන සියල්ලන්ටම නලින් හේවගේ කියපු ආකාරයට දඩුවම් ලැබීම ස්තිරවම සිදුවෙනවා කියලා හොදින්ම පේනවා .සත්‍ය නොඉවසන මාලිමා එවුන් බලයට පත්කලොත් ඩිස්ලයික් කාඩයින්ට එදාට බඩ කපාගෙන මැරෙන්න හිතේවි

:       3       4

Nimal Tuesday, 30 April 2024 09:42 AM

අනික් උන්ට දීලා හොම්බෙන් යන්න කෙල වෙලා තියෙන්නේ .ආයෙත් ඒ හොර රැලටම රට දෙනවද ?අලුත් කට්ටියකට දීලා බලමු .හරි නැත්නම් ඊළඟ පාර ගෙදර යවමු.එච්චරයි .එහෙම උනොත් ඉතින් අබ සරණයි පුතේ රටට

:       3       5

Asanga samantha Tuesday, 30 April 2024 10:17 AM

මුන් රට ගන ඉතන අයනම් 89 රටේ දේපල විනාස කරයිද? මුන්ට තියෙන්නෙ ව්‍යිර දේසපලනයක්

:       5       8

ඔබේ අදහස් එවන්න

දියත

සෙබළ ජාවාරමේ මේජර් ජනරාල් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්
2024 මැයි මස 16 89 0

විශ්‍රාමික හමුදා සාමාජිකයන් ඇතුළු ශ්‍රී ලංකිකයන් රුසියාවේ හමුදා සේවයට යැවීමේ මිනිස් ජාවාරමට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත


ගමන නිමා කරන්න ග්‍රාම සේවා වර්ජනය හරහට
2024 මැයි මස 16 128 0

පානදුර අසරණ දුප්පත් නිවසක මියගිය පුද්ගලයකු ගේ මෘතදේහයක් මල්ශාලාව විතර රැගෙන යාමට ග්‍රාම නිලධාරී වර්ජනය හේතුවෙන් නොහැකිව නිවැසියෝ දැඩි අපහසුතාවයකට


මහනුවර යටවේ
2024 මැයි මස 16 494 0

මහනුවර නගරයට අද සවස ඇද හැළුනු මහා වර්ෂාවත් හේතුවෙන් මහනුවර දුම්රිය ස්ථානය සහ මහනුවර නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යට වී රථ වාහන ධාවනයට ද බාධා ඇතිවූ බව ආපදා ක


මිනුවන්ගොඩ සාපෙළ විභාග මධ්‍යස්ථානයක අවුලක්
2024 මැයි මස 16 213 0

මිනුවන්ගොඩ අල් අමීන් මුස්ලිම් විද්‍යාලයේ පිහිටුවා තිබූ අපොස සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානයේ පෙනී සිටි සිසුන් පිරිසකට භූගෝල විද්‍යා පළමු ප්‍රශ්න පත


ඇල්ල වැල්ලවාය මාර්ගය තාවකාලිකව වසසි
2024 මැයි මස 16 690 0

පවතින අධික වර්ෂාවත් සමඟ ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 12, සහ 13 කනුව ප්‍රදේශයේදී මාර්ගය ට විශාල පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටීමත්, කරදගොල්ල මලිත්තගොල


රෝටරි ටී.ආර්.ආර්. රාජන් අනුස්මරණ කුසලානයෙන්
2024 මැයි මස 16 10 0

ශ්‍රී ලංකා රෝටරි සහ රෝටරැක්ට් සමාජිකයන් වෙනුවෙන් සංවිධානය කළ ‘රෝටරි ටී.ආර්.ආර්. රාජන් අනුස්මරණ කුසලාන ක්‍රිකට් තරගාවලියේ රෝටරැක්ට් අංශයේ සම ශූරතාව ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 737 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2271 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1944 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site