IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රංජන්ට විදෙස් ශ්‍රමිකයන් ගැන බලන්න තනතුරක්

 

(අංජුල මහික වීරරත්න)

විදේශගත ශ්‍රමිකයන්ගේ සුභසාධනය සහ ප්‍රවර්ධනය සඳහා වන තානාපති ලෙස රන්ජන් රාමනායක මහතා පත්කර ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

විදේශ රැකියා වල නියුතු ශ්‍රමිකයන් සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතාට පවතින දැනුම සහ හැඟීම ප්‍රයෝජනයට ගෙන ඔවුනට යම් සේවයක් කිරීම සඳහා මෙම තනතුර තනතුරු පිරිනැමූ බව මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි.

ස්වෙච්ඡා  සේවයක් ලෙස කටයුතු කිරීම සඳහා මෙම තනතුර ප්‍රදානය කර තිබේ.



අදහස් (2)

රංජන්ට විදෙස් ශ්‍රමිකයන් ගැන බලන්න තනතුරක්

de silva Friday, 26 August 2022 06:08 PM

ඔය තනතුරු නොවේ දැන් වැදගත්... කරුණාකර ඔහුට පූර්ණ නිදහස දෙන්න. නැතිව ඔය තනතුරු දීලා... වැඩකරනකොට, කතා පවත්වනකොට වචනයක් හෝ වැරදුණොත් ඔහුට නැවත අවුරුදු 5කට ඇතුළට යන්න වෙනවා..

:       0       0

Bamunuarachchi Friday, 26 August 2022 06:22 PM

මේකද සර්වපාක්ෂික ආණ්ඩුව? ශ්‍රමිකයින්ගේ ඇඳුම ගැන නිර්දේශ කරාවි. දිගද, කොටද කියලා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 428 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1029 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site