
( ප්‍රදීප් කුමාර )
යාපනය අච්චුවේලි පද්මනී ප්‍රදේශයේ පිහිටි නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ලව ඇති බව අච්චුවේලි පොලීසිය සදහන් කරයි
මුහුණු ආවරණය කරගෙන යතුරු පැදි දෙකකින් පැමිණි පුද්ගලයින් හය දෙනකු නිවසේ දොර ජනෙල් වලට පහරදී ඒවා කඩා දමා මෙසේ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්ද එල්ල කොට පලා ගිය බව නිවැසියන් පවසයි
මෙම ප්‍රහාරයෙන් තිදරු මවකක් බරපතල තුවාල ලබා ඇති අතර ඇය ප්‍රතිකාර සදහා අච්චුවේලි රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා යාපනය ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබේ සිද්ධිය සම්බන්ධයෙන් අච්චුවේලි පොලීසිය පරීක්ෂණ පවත්වනු ලබයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd