(ගයාන් සූරියආරච්චි)
76 වන ජාතික නිදහස් දින සංවත්සරය වෙනුවෙන් යුද හමුදා නිත්‍ය හා ස්වෙච්ඡා බලසේනාවල නිලධාරීන් 211 දෙනෙකුට සහ සෙසු නිලධාරීන් 1239 දෙනෙකුට උසස්වීම් ලබාදී ඇතැයි හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් රසික කුමාර මහතා පවසයි.
සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය මත ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ යුද හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතාගේ නිර්දේශ මත මෙම උසස්වීම් ලබාදී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල්ගේ පාලනයට මිනිස්සුන්ගේ දැඩි විරෝධය මැඩලීමට හමුදා පොලිසිවලට හොඳට සලකනවා.
සෙසු නිලයන්ට අසාධාරණ වෙලා තියෙන්නේ... මගේ පුතා ආමි එකේ... අවුරුදු 20 ක් වෙනවා. උසස්වීම් දෙන්නේ නෑ...
ආයෙ අරගලයක් ආවොත් මිනිස්සුන්ගේ පැත්ත ගනී කියලා බයේ වෙන්න ඇති...!
වසරේ පෙබරවාරි හා අගෝස්තු මාසයේ කොහොමත් හමුදාවේ අයට උසස්වීම් දෙනවා...