(ජී ඩබ්ලිව්කේ ප්‍රේමතිලක ද සිල්වා)
ගාල්ල - උඩුගම මාර්ගයේ මාදොල ප්‍රදේශයේදී වෑන් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් යතුරු පැදියේ ගමන් ගත් පොලිස් සැරයන්වරයකු මියගිය බව පොලිසිය කියයි.
අනතුරින්දි මියගොස්සා ඇත්තේ අක්මීමන පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd