
(ඉන්දික අරුණ කුමාර)
මොරගහකන්ද ජලාශය වාන්මට්ටමට ආසන්නවන බව එහි කාර්‍යභාර ඉංජිනේරු පී.එස්. බණ්ඩාර මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
අද දින පස්වරුව වන විට මොරගහකන්ද ජලාශයේ සමස්ථ ජල ප්‍රතිශතය සියයට 98.92 දක්වා ළඟා වී ඇතැයි නිවේදනය කළේය.
ඉදිරි කාලගුණ පුරෝකථනවලට අනුව ජල පෝෂක ප්‍රදේශවලින් මොරගහකන්ද ජලාශයට ලැබෙන ජලය මෙන්ම වැසි තත්ත්වයේ වර්ධනයත් සමග බෝවතැන්න ජලාශයෙන් මුදා හැරෙන ජලය මොරගහකන්ද ජලාශයට ලැබීම හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරිමට සිදුවන බව නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙයි.
දිස්ත්‍රික් ලේකම්වරුන්, වාරිමාර්ග අධ්‍යක්ෂ, නේවාසික ව්‍යාපාර කළමණාකරුවන්,ප්‍රාදේශිය ලේකම්වරුන්, පොලිස්ථාන මෙන්ම පොලොන්නරුව ආපදා කළමණාකරණයට අදාල ත්‍රිවිද හමුදා ප්‍රධානීන් ඇතුළු මාධ්‍ය ආයතන වෙත එම නිවේදනය නිකුත් කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
20
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
118
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මොරගහකන්දත් පිටාර මට්ටමට ආසන්න වේ