IMG-LOGO

මොන තරාතිරමේ හිටියත් පාස්කු සැකකරුවන් අත්අඩංගුවට ගන්නවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් මොන තරාතිරමක හිටියත් අත්අඩංගුවට ගන්නා බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

පාස්කු ප්‍රහාරය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයට එක්වෙමින් ප්‍රේමදාස මහතා මේ බව කීය.

"පාස්කු විමර්ශන රජය පරීක්ෂා කරන තත්ත්වයක් දක්වා පැමිණ ඇති බවත් එය අසීරු වුවත් ඉටුකරන බවත් ජනාධිපති එදා කාදිනල් තුමාගේ උත්සවයේදී පැවසුවා පැවසුවා. 

එය විකෘති කරමින් අද කරුණු ප්‍රකාශයට පත්වීම යුක්ති සහගත නැහැ.පාස්කු  විමර්ශන වාර්තාව ඉදිරියේදී විමර්ශනය සඳහා රහස් පොලිසියට බාර දෙන්නත් අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ  සභාගත කරන්නත් සූදානම්.පාස්කු ප්‍රහාරය ගැන විධිමත් විමර්ශනයක් කරන බව අපේ ජනපතිවරණ ප්‍රකාශයේද සඳහන් කර තිබුණා.ඒ ආකාරයෙන්ම අප මේ වන විට විධිමත් විමර්ශන ආරම්භ කර තිබෙනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.



අදහස් (3)

මොන තරාතිරමේ හිටියත් පාස්කු සැකකරුවන් අත්අඩංගුවට ගන්නවා

Mr Don Wednesday, 09 July 2025 02:42 PM

නිකන් බයිලා ගහගහ ඉන්නේ නැතිව අත් අඩංගුවට ගන්න...

:       4       10

පන්සිළු Wednesday, 09 July 2025 04:36 PM

මං මේ බැලුවේ ඡන්දයක්වත් ළඟද කියලා. කට උල් කර කර අත ගුළි කර කර...

:       3       2

Sameera Wednesday, 09 July 2025 04:36 PM

දැන්වත් මෙහි බැරෑරුම්බව තේරුම්ගෙන අනාගතයේදී මෙවැන්නක් සිදුනොවීමට ආරක්ෂක අංශ දියුණු තාක්ෂණික ක්‍රම භාවිතා කිරිමට යොමු කරන්න! ISIS යනු මිලෙච්ඡ ත්‍රස්තවාදී කණ්ඩායමක්! FBI report බලන්න සහ එම වාර්තාව අධ්‍යයනය කරන්න! මෙය දේශපාලනීකරණය නොවිය යුතුයි! උගන්ඩා සල්ලි වගේ මුලාවක් නොවිය යුතුයි...!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 205 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 712 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1121 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site