IMG-LOGO

2024 මැයි මස 20 වන සඳුදා


මුජිබර් හෙට දිවුරයි

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධූරය අහෝසි වීමෙන් පුරප්පාඩු වූ සමග ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පත්කෙරුණු කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජීබර් රහුමන් මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පෙරවරුවේ දිවුරුම් දීමට නියමිතය.

රහුමන් මහතා එම මන්ත්‍රී ධුරයට පත් කෙරෙන ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ (9) පස්වරුවේ ප්‍රකාශයට පත් කරනු ලැබීය.

එම පුරප්පාඩුව සඳහා සමග ජන බලවේගය පක්ෂයෙන් මුජිබර් රහුමන් මහතා කොළඹ මහ නගර සභාවේ පුරපති අපේක්ෂක ධූරය සඳහා තරග වැදීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් පසුගිය වසරේ ජනවාරි මස 20 වැනිදා ඉවත්විය.

රහුමන් මහතා පාර්ලිමේන්තුවට මුලින්ම පත් වූයේ 2017 වර්ෂයේදීය.

 



අදහස් (5)

මුජිබර් හෙට දිවුරයි

Hira Thursday, 09 May 2024 09:57 PM

සීතල අන්තවාදියා

:       1       2

Navamal Thursday, 09 May 2024 10:04 PM

එතකොට එයාගේ පළාත් පාලන මැතිවරණ අපේක්ෂක කම ඉවරද. එයාට වගේ අනික් අයටත් ඒ අයගේ පරණ රජයේ රැකියාවලට යන්න පුලුවන්ද.

:       0       2

Bandara Thursday, 09 May 2024 10:16 PM

ප්‍රතිපත්තියක් නැති මිනිස්සුන්ට ලැජ්ජා නෑනෙ. පාලිත තෙවරප්පෙරුම වගේ මිනිස්සුන්ගේ ළඟින්වත් තියන්න බෑ...

:       0       3

lankaputha Friday, 10 May 2024 05:17 AM

ඔහුට හැකිද? ඔහුගේ නම තවමත් පළාත් සභාව සඳහා සක්‍රීය නාමයෝජනා ලැයිස්තුවේ ඇත.

:       0       2

ලුම්බිණි Friday, 10 May 2024 05:35 AM

කොහෙන් ගියත් දිනලා තියෙන්නේ ඒ ගොල්ලම තමයි.

:       1       2

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති ඉරානයට ශෝකය පළ කරයි
2024 මැයි මස 20 23 0

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි, විදේශ අමාත්‍ය අමීර් අබ්දුල්ලාහියන් සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ ඉරාන නිලධාරීන්ගේ අභාවය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කම්පනයට සහ ශ


කෝටි හතක හෙරොයින් ගෙනා කත ගුවන්තොටේදී මාට්ටු
2024 මැයි මස 20 96 0

හෙරොයින් තොගයක් සිය ගමන් මල්ලේ ව්‍යාජ පතුලක සඟවා ගෙන පැමිණි විදේශීය කාන්තාවක් අද (20) රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් කටුනායක ගුව


’’මං සන්ධාන ගත වුනේ ජාතික නායකයන් එක්ක’’
2024 මැයි මස 20 511 2

තමා සන්ධානගත වූයේ ජාතික නායකයන් සමඟ හෙයින් දිස්ත්‍රික් නායකයන් කියන කතා ගණන් නොගන්නා බව මහනුවර දිසික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා ප


දිස්ත්‍රික්ක 9 කට නාය අනතුරු ඇඟවීම්
2024 මැයි මස 20 56 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 9 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යාමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.


ඉන්දීය මැතිවරණයේ පස්වැනි අදියර ඇරඹේ
2024 මැයි මස 20 332 0

අදියර 7 කින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ පස්වැනි අදියර ඇරැඹිණි. අද (20) ආරම්භ වුණු පස්වැනි අදියරේදී ප්‍රාන්ත 6 ක් සහ ඉන්දීය ජනාධිපතිවරයා යටතේ පාලනය වන ය


මිල්කෝ නිෂ්පාදන ධාරිතාව ඉහළට
2024 මැයි මස 20 611 0

මිල්කෝ සමාගමේ දෛනික කිරි ආශ්‍රිත නිෂ්පාදන සඳහා යොදා ගන්නා දියර කිරි ප්‍රමාණය ලීටර් 140000 ඉක්මවා ඇතැයි මිල්කෝ සමාගමේ සභාපති ඉන්දික ගුරුගේ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 822 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2371 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2035 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site