
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මැයි මස අග තෙක් අඛණ්ඩව ඉන්ධන ලබාදීමට හැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
රුපියල යම් පමණකට අව ප්රමාණය වී තිබෙන බව කී ජනාධිපතිවරයා නමුත් විදෙස් සංක්රාම අඩුවී නොමැති බව කීය.
සංචාරක කර්මාන්තයේ සංක්රාම යම් පමණකට අඩුවී තිබෙන්නේ යැයි ද ජනාධිපතිවරයා කීය.
ගෑස් දිගටම ලබාදීමට හැකියාව තිබෙන නමුත් නැව් ගාස්තු හා රක්ෂණ ගාස්තු ඉහළ ගොස් තිබෙන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කප්පරක් ගජබින්න ඇදබාපු මට තව එක පචයක් මොකක්ද සහෝදරයා? අම්මපා...