(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ වියදම් සීමා කිරීමට නියෝග දී තිබියදී වේත්‍රධාරී දෙපාර්තමේන්තුවේ නිලධාරිනියන්ගේ කාර්යාල සාරි පිරිසිදු කිරීම සඳහාද හිතුමතේ මුදල් වැය කර ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.
මේ වෙනුවෙන් ගිය වසරේදී වැය කර ඇති මුදල ලක්ෂ දෙකකට ආසන්නය.
රජයේ කාර්යාලවල වියදම් සීමා කිරීමට මෙසේ උපදෙස් දෙනු ලැබ ඇත්තේ 2024 අයවැය චක්‍රලේඛ 1/2024 මගිනි.
මේ තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 2024 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන ලේඛනයේය.
මෙම වාර්ෂික වාර්තාව ඉකුත්දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ.
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
මැතිසබේ සාරි හෝදන්නත් සල්ලි කාලා
fairoos Sunday, 24 August 2025 06:11 PM
ඇයි ඔතැන ඉන්න අයට තේරෙන්නේ නැද්ද? සුද්ද සිංහලෙන් කියන්න වෙයි වගේ...