(පද්මසිරි ගාර්දියවසම්)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෙට (11) විජේරාම නිළ නිවසින් ඉවත්ව තංගල්ල කාල්ටන් නිවස යෑමට නියමිතය කාල්ටන් නිවසේ ප්‍රකාශකයෙක් පැවැසීය.
ජනාධිපති වරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත අද (10) පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ජන්දයෙන් සම්මත විය .
ඒ අනුව එම පනත සම්මතවීමත් හිටපු ජනපතිවරයා විජේරාම නිල නිවෙසන් පිට වීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
මහින්ද හෙට කාල්ටන් නිවෙසට?
වත්සි Wednesday, 10 September 2025 07:07 PM
රටට අභයදානය දුන් පුද්ගලයාට නිල නිවෙසක් නොදීමට පක්‍ෂපාතී මිනිසුන් සිටින එකම දේශය සසිරිබර මෙසිරිලකයි. වෛරය, ක්‍රෝධය නිල වශයෙන් වපුරන ආණ්ඩුවක් විසින් තම හෙංචයියන් නිර්මාණය කර ගන්නේ ද එය මූලික කරගෙනයි. ජවිපෙ ආණ්ඩුව විසින් මහින්ද මහතාට නිල නිවෙසක් අහිමි කිරීම වෙනුවෙන් කොමෙන්ටුවලින් සෞදිය පුරන්නට සැදී පැහැදී සිටින ඩෝබිවරුනි, මේ ඔබේ වාරයයි...
ravin Wednesday, 10 September 2025 07:16 PM
පහුගිය දවස්වල පෙරහැරේ ආපු බස් ටික දැන් තංගල්ල දිසාවට හරවන්න වෙයි නේද? ඉස්සර වගේ නෙවේ... දැන් ඉතින් දෙන්න වෙන්නේ පුද්ගලික මුදල් වලින්...
Aruna Wednesday, 10 September 2025 07:30 PM
මේ රටේ නම වෙනස් කරන්න ඕනෑ නේපාල් කියලා...
Neel Wednesday, 10 September 2025 08:11 PM
හැම මනුස්සයාගේම හොද නරක දෙකම තිබෙනවා. අපි ඒ බව තේරුමි ගන්න ඕනෑ. මොනව වුණත් ශ්‍රී ලංකාව දියුණුව අරමුණ ඇතිව ඉදිරියට යනවා...