IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


මහින්ද බලන්න ජන ගඟක් තංගල්ලට

(චන්ද්‍රසේන ගමගේ)

තංගල්ල කාල්ටන් නිවසට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුව දුක් විමසීම සඳහා අද දවස පුරා දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් විශාල පිරිසක් පැමිණියහ.

රත්නපුර, බුත්තල හා හෝමාගම යන ප්‍රදේශ වලින් දහසකට ආසන්න පිරිසක් අද පෙරවරුවේදී පැමිණි අතර අද සවස කෑගල්ල හා කොළොන්න යන ප්‍රදේශවලින් දෙදහසකට වැඩි පිරිසක් තංගල්ල කාල්ටන් නිවස වෙත පැමිණියහ .

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් සංවිධායක හේෂා විතාන ජානක වක්කුබුර අජිත් රාජපක්ෂ ප්‍රේමලාල් ජයසේකර හිටපු ජනාධිපතිවරයා මුණ ගැසීම සඳහා තංගල්ල කාල්ටන් නිවසට අද දිනයේදී පැමිණ සිටියහ.



අදහස් (2)

මහින්ද බලන්න ජන ගඟක් තංගල්ලට

Asanga Saturday, 20 September 2025 06:06 PM

අපේ ගව සම්පතට ජයවේවා...

:       4       20

දලුවගෙදර Saturday, 20 September 2025 06:38 PM

ලැජ්ජා නැති සෙල්ලම් කියලා හැමම දන්නවා! මෝඩ දේශපාලකයෝ!

:       2       16

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31616 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14019 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11095 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 172 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1103 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site