IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මහව -අ’පුර දුම්රිය මඟ මාස 6කට වහයි

(මහින්ද නිශ්ශංක)

උතුරු දුම්රිය මාර්ගයේ මහව හා අනුරාධපුර අතර මාර්ගය හෙට (7) සිට වසා තැබෙන බව දුම්රිය දෙපාර්තමෙන්තුව පවසයි. ඉන්දියානු ණය ආධාර යටතේ මහව හා අනුරාධපුර අතර මාර්ගය සංවර්ධනය කිරීම සඳහා මාස හයක කාලයකට මාර්ගය වසන බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්.ජේ.ඉදිපොලගේ මහතා පැවසීය.

ඒ අනුව අනුරාධපුර දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන අවසාන දුම්රිය ලෙස රජරට රැජින හෙට අලුයම 5.00 ට පිටත් වී බෙලිඅත්ත දක්වා ධාවනය කෙරෙන බව ද ඔහු කීහ.

උතුරු මාර්ගයේ කොළඹ සිට ධාවනය කෙරෙන අවසාන දුම්රිය රාත්‍රී 8.00 ට පිටත් වී කන්කසන්තුරේ දක්වා ගමන් කරන බව ද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඉදිපොලගේ මහතා පැවසීය.

මේ අතර අනුරාධපුර හා මහව අතර මාර්ගය ගලවා ඉවත් කිරීම හෙට 7 පස්වරුවේදී සිදුකිරීමට නියමිතය.

 



අදහස් (1)

මහව -අ’පුර දුම්රිය මඟ මාස 6කට වහයි

chandima Sunday, 07 January 2024 06:22 AM

චීනයට දුන්නා නම් සති දෙකතුනෙන් ඉවර කරනවා. වැඩෙත් ලස්සනට...! 

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site