
(එස්.එස්. අබේකෝන්)
අලව්ව මහරාච්චිමුල්ල පංගොල්ල ප්‍රදේශයේ නිවෙසක සිදු වූ පිපිරිමකින් කාන්තාවක තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි අලව්ව පොලිසිය කියයි.
ගල්වැඩපොළක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයකුගේ නිවෙසක සිදු වූ මෙම පිපිරීමෙන් නිවෙසට බරපතල හානි සිදු ව ඇතැයි ද පොලිසිය පවසයි.
තුවාල ලබා ඇත්තේ ව්‍යාපාරිකයාගේ බිරිය බව ද පොලිසිය සඳහන් කරයි. නිවෙසේ තිබූ පුපුරණ ද්‍රව්‍ය පිපිරි ඇතැයි පොලිසිය කියයි.
මෙම පිපිරීම කිලෝ මීටර් පහක් පමණ දුරකට ඇසුණු බව වාර්තා වෙයි.
වැඩිදුර විස්තර පසුව...




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා අපේ කැබිනට් එක මැති ඇමැතිලා වගේනේ... ගෙවල් ඇතුලේ අනාරක්ෂිතව පුපුරන ද්‍රව්‍ය ගබඩා කරන්නේ මොන මෝඩයින්ද?
මේක හොඳ පාඩමක්..!!!