
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහිකවීරරත්න )
රුපියල් විසිපන්දහසේ සහනාධාර මුදල ලැබී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 21431කට පමණක් බව සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රීනි නීතිඥ චමින්ද්‍රානි කිරිඇල්ල මහත්මිය පාර්ලිමේන්තුවේදී අද පැවසුවාය.
මේ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් තිස් දහසකට එම මුදල ලැබී නැති බව ඇය සඳහන් කළාය. ඒ ගැන තමා කනගාටුව ප්‍රකාශ කරන බව කී කිරිඇල්ල මහත්මිය කාලගුණ ආපදාවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 51596 ආපදාවට ලක් වූ බවද ප්‍රකාශ කළේය.
එම පවුල්වලට සහනාධාර මුදල කඩිනමින් ලබාදීමට කටයුතු කරන්නැයි ඇය රජයෙන් ඉල්ලීමක් කළාය.
2025 දෙසැම්බර් මස 16
109
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
915
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
627
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මහනුවර පවුල් තිස් දාහකට විසිපන්දාහේ දීමනාව ලැබී නෑ