IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


මහඉලුප්පල්ලම නගරයට අලි ඇවිත්

( කුෂාන් ජයවර්ධන)

මහඉලුප්පල්ලම නගරයේ ප්‍රධාන මාර්ගයට අද(23) උදෑසන  කඩා වැදුණු වන අලි දෙදෙනෙකු නිසා එම ප්‍රෙද්ශයේ ජනතාව භීතියට පත්ව තිබිණි.

මහඉලුප්පල්ලම නගරයේ දී තලාව කැකිරාව ප්‍රධාන මාර්ගයට එම වන අලින් දෙදෙනා කඩා වැදී තිබිණි.

පසුව තලාව කැකිරාව  ප්‍රධාන මාර්ගයේ ගමන් කළ වනඅලි මහඉලුප්පල්ලම රජයේ ගොවිපල ආශ්‍රිතව ඇති කැලෑබද ප්‍රෙද්ශයකට ඇතුලු වූ බව ප්‍රෙද්ශවාසීහු පවසති.

මහඉලුප්පල්ලම නගරය හා ඒ අවට ගම්මානවල මේ දිනවල දිවා රාත්‍රී දෙකෙහිම නිරන්තරයෙන් වනඅලි සැරිසරන බවත් මේ හේතුවෙන් පාසැල් ළමුන් රැකියා සදහා පිටත්ව යන්නන් ඇතුළු ප්‍රෙද්ශයේ ජනතාව ගේ ජීවිත දැඩි අවධානමකට ලක්ව ඇති බවත් එම ප්‍රෙද්ශවාසීහු පෙන්වා දෙති.

ප්‍රෙද්ශයේ මිනිස් ජීවිත රැසක් ද මේ වනවිටත් වන අලින් විසින් බිලි ගෙන ඇති අතර පවතින තත්වය අනුව තවත් ජීවිත හානියක් සිදුවීමට අත්‍යාසන්න බවද එම ප්‍රෙද්ශවාසීහු පවසති.

ප්‍රෙද්ශයට බලපා ඇති වනඅලි ගැටළුවට නිසි විසදුමක් ලබා දෙන බවට පසුගිය සමයේ විවිධ පාර්ශවයන් තමන්ට පොරොන්දු වුවද මේ වනතෙක් එම පොරොන්දු ඉටු නොවූ බවටද එම ජනතාව මැසිවිළී නඟති.

 

 



අදහස් (0)

මහඉලුප්පල්ලම නගරයට අලි ඇවිත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1294 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1236 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 448 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site