IMG-LOGO

2024 මැයි මස 13 වන සඳුදා


මිස් යුනිවර්ස් වෙන්න වරම් ලැබූ 60 හැවිරිදි කත

(විමුක්ති එස් රුද්‍රිගු)

ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් පළාතේ මිස් යුනිවර්ස් බියුටි පැජන්ට් තරඟාවලිය මෙම වසරේදී ජයග්‍රහණය කිරීමට හැට හැවිරිදි මරීසා රොඩ්‍රිගස්ට පසුගිය දා හැකියාව ලැබුණාය.

60 හැවිරිදි කාන්තාවක් මිස් යුනිවර්ස් කිරුළක් දිනූ ප්‍රථම අවස්ථාව මෙය වීම හේතුවෙන් මරීසා ඉතිහාස පොත් අතරට එක් වූවාය.

බුවනෝස් අයර්ස් පළාතේ අගනුවර වන ලා ප්ලාටාහි පදිංචිකාරණියක වන මරීසා වෘත්තියෙන් මාධ්‍යවේදනීයක් මෙන්ම නීතිඥවරියක්ද වන්නීය.

ඇය ලැබූ මෙම ජයග්‍රහණයත් සමග ලබන මස පැවැත්වෙන මිස් යුනිවර්ස් ආර්ජන්ටිනා තරඟයට බුවනෝස් අයර්ස් පළාත නියෝජනය කරමින් සහභාගි වීමට මරීසා සුදුසුකම් ලැබුවාය.



අදහස් (4)

මිස් යුනිවර්ස් වෙන්න වරම් ලැබූ 60 හැවිරිදි කත

Taniya Sunday, 28 April 2024 10:14 PM

අපේ රට වෙනුවෙන් කළ දෙය ට ගොඩක් ස්තුතියි

:       2       0

Darmasiri Monday, 29 April 2024 06:20 AM

ඔයා සුදුසුයි ... සුබ පැතුම්

:       0       0

Rasika Monday, 29 April 2024 06:36 PM

ටාකියා. අපේ රට වෙනුවෙන්?????? ඇයි එයා ලංකාවේද?

:       0       0

Jaya Sunday, 12 May 2024 05:05 PM

මෙහෙම ගියොත් බැටළු හම පොරවාගත් වෘකයකු හොඳම බැටළුවාට හිමි සම්මානය දිනා ගත්තා කියලා පුදුම වෙන්න දේකුත් නෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මැති සබේ තවත් 10ක් පිට රැටියෝ
2024 මැයි මස 13 162 0

විදේශයන්හි පුරවැසිභාවය ලැබූ මන්ත්‍රීවරුන් තවත් දහයකට ආසන්න සංඛ්‍යාවක් සහ රාජ්‍ය සේවයේ උසස් නිලධාරීන් දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් සිටින බවට තොරතුරු වා


රුසියාවට නව ආරක්ෂක ඇමැතිවරයෙක්
2024 මැයි මස 13 168 0

රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා ලෙස, 2012 වසරේ සිට කටයුතු කරන 68 හැවිරිදි සර්ජී ෂොයිගු එම තනතුරින් ඉවත් කර, නව ආරක්ෂක අමාත්‍යවරයකු නම් කිරීමට රුසියන් ජනාධිපති


නිදි ඇඳේ දී සැමියා මරා සිරුර වැවට දමලා
2024 මැයි මස 13 401 0

නිවෙසේ නිදාගෙන සිටි සැමියා ඝාතනය කර සිරුර මහ රෑ කර මත තබාගෙන තනියම ගොස් ඉහළ ගිරිබාව වැවට දැමූ බව කියන බිරිය සැකපිට අත්අඩංගුවට ගත් බව ගිරිබාව පොලිසිය සඳ


දුප්පතුන්ට බෙදන්න දුන් සහල් පුස් කන්න ඇරලා
2024 මැයි මස 12 346 0

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනය ලෝක ආහාර වැඩසටහන යටතේ මෙරටට දුප්පත් ජනතාවට බෙදාදීමට දුන් සහල් තොගයක් කල් ඉකුත්වීමෙන් පසුව යළි


ගංජා සමඟ හිටපු ලාන්ස් කෝප්‍රල් මාට්ටු
2024 මැයි මස 12 158 0

කේරළ ගංජා කිලෝ 1යි ග්‍රෑම් 460 ක් සමග යුද හමුදාවේ හිටපු ලාන්ස්කෝප්රල්වරයකු අද(12) සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.


‘‘විජයදාස පිළිගන්න බෑ‘‘
2024 මැයි මස 12 859 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකයකු වන ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයට නම් කිරීම එස්. ඩබ්ලිව්. ආර්.ඩී බණ්ඩාරනායක ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 642 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2141 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1863 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site