(පාලිත ආරියවංශ සහ ප්‍රසාද් රුක්මල්)
හාලිඇළ වෙැල්හින්න පදිංචි මවක සහ ඇගේ කුඩා දරුවන් තිදෙනා විස ශරීර ගත වීමෙන් අසාධ්‍යව බදුල්ල රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.
35 හැවිරිදි මව සහ පිළිවෙළින් හය,හතර සහ තුන් හැවිරිදි වියෙහි පසුවන දියණියන් තිදෙනකුට මෙසේ වස ශරීර ගත වී ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් කීය.
තමන් සහ දරුවන් තිදෙනා දින තුනකින් කිසිදු ආහාරයක් නොගත් බව එම මව රෝහල් වෛද්‍යවරයා පවසා ඇත.
දැඩි ආර්ථික අපහසු තා මැද ජීවත් වන බවත් මෙම දරුවන්ගේ පියා යම් මානසික ව්‍යාධිකයට ලක්ව ඇතැයි ද දරුවන්ගේ මව රෝහල් පොලිසිය පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සර්ගේ සාගත දැක්ම... නන්දසේන තමයි හොඳටම කරලා තියෙන්නේ...