IMG-LOGO

මැලේසියාවට අලුත් රජෙක්

මැලේසියාවේ නව රජු ලෙස ජොහෝර් හි පාලක සුල්තාන් ඊබ්‍රාහිම් ඉස්කන්දාර් දිවුරුම් දුන්නේය.

දිවුරුම් දීමත් සමඟ සුල්තාන් ඊබ්‍රාහිම් ඉස්කන්දාර් රාජත්වයට පත්වූයේ මැලේසියාවේ 17 වැනි රජු ලෙසය.

රාජ්‍යත්වයට පත් වීමට අදාළ උත්සවය පැවැත්වුණු අතර ඒ සඳහා මැලේසියානු අග්‍රාමාත්‍ය අන්වර් ඊබ්‍රාහිම් ඇතුළු රජයේ නියෝජිතයෝ පිරිසක් සහභාගී වූහ.

සුල්තාන් ඊබ්‍රාහිම් ඉස්කන්දාර් මැලේසියාවේ දකුණු ප්‍රාන්තයෙන් රාජ්‍යත්වයට පත්වු දෙවන පාලකයා බව මැලේසියානු මාධ්‍ය වාර්තා කර තිබේ.



අදහස් (4)

මැලේසියාවට අලුත් රජෙක්

වෙන්ඩ රජා Wednesday, 31 January 2024 04:08 PM

දකුණු ප්‍රාන්තයෙන් රාජ්‍යත්වයට පත්වනවා කියන්නේ, ඉක්මණින් ගෙදර යනවයි කියන එකයි. මෙහෙනම් එහෙමයි, එහෙත් එහෙමද?

:       2       12

Perera Thursday, 01 February 2024 06:04 AM

අයියෝ ..අපේ පිනාට උත්සවේ කියලා නැද්ද ?

:       1       1

amila Thursday, 01 February 2024 06:46 AM

අපටත් අන්දරේ වෙනුවට ළඟදීම අලුත් රජෙක් ලැබෙනවා

:       1       1

පැරකුම් Thursday, 01 February 2024 10:11 AM

එහෙම වෙන්නෙ කොහොමද මැලේසියාව කියන්නෙ ආසියාවෙ ආශ්චර්ය්‍යය නෙවෙයි කියල දන්නෙ නැද්ද.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 175 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 95 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1694 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site