
(බුද්ධික කුමාරසිරි)
හිටපු අමාත්‍යවරයකුට අයත් යැයි කියූ මල්වානේ පිහිටි සමාජයේ මහත් ආදෝලනයකට ලක් වූ නිවෙස අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සිසුහි පරිසක් මීට සුළු මොහොතකට පෙර අල්ලා ගත්හ.
තමන්ට නේවාසික ප්‍රශ්නයක් ඇති නිසා මෙවැනි නිවාස ලබාගෙන නේවාසික ප්රශ්නය විසඳන්නැයි ඉල්ලා සිටිති.
එම නිවෙස අවට කූඩාරම් ගසා ඔවුන් අද රැය පහන් කිරීමට සුදානම් වන අයුරු දක්නට ලැබිණි



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිකරණ නියෝගයකින් අධිකරණ අමාත්‍යාංශය යටතට පත් කර ඇති දේපොළකි. එබැවින් මෙම දේපොළවලට අයුතු ලෙස ඇතුල් වී අධිකරණයට අපහාස කිරීම සමසම්බන්ධයෙන් මෙයට සම්බන්ධ වූවන්ට තරාතිරම නො බලා නීතිය ක්‍රියාත්මක කිරීම ඇවැසි ය. එසේ නො වන්නේ නම් " නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කරනවා" යයි වත්මන් ජනාධිපතිවරයා විසින් ජනාධිපතිවරණයට පෙර ජනතාවට දෙන ලද ප්‍රතිඥාව පුස්සක් වනවා ඇත. එසේ ම ජනතා පරමාධිපත්‍ය හෑල්ලු කිරීමක් ද වනවා ඇත. සංවිධාන ගතව රටේ අධිකරණයට විරුද්ධව ක්‍රියා කරන්නේ නම් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය තහනම් කළ යුතු ය. පොදු නිතීයට යටත් කළ යුතු ය. දණ්ඩනීති සංග්‍රහයට යටත් කළ යුතු ය
කිසිම රජයක් මේවා අනුමත නොකළ යුතුයි. කරුණාකර මොවුන් මෙතැනින් ඉවත් කරන්න. මේවා දැන් රජයේ දේපළ ඒවා හරියට පරිහරණය කළ යුතුයි.