
(සුජිත් හේවාජුලිගේ)
ඉල්ලීම් කර ඇති විපක්ෂ මන්ත්‍රීවරුන්ට අපරාධ විශ්ලේෂණ වාර්තා පරික්ෂා කිරීමෙන් අනතුරුව පිස්තෝල ලබාදීමට කටයුතු කරන බව පොලීසිය පවසයි.
අදාළ අපරාධ විශ්ලේෂණ වාර්තා අධ්‍යයනය කරමින් සිටින බව පැවැසේ .
ආරක්ෂාව සඳහා පිස්තෝල දෙන්නැයි ඉල්ලා විපක්ෂ මන්ත්‍රීවරුන් 20කට අධික පිරිසක් පාර්ලිමේන්තු මහලේකම්වරියට ලිපි භාරදී අැත
එ් අනුව එම ඉල්ලීම් ආරක්ෂක අමාත්‍යංශය වෙත යොමු කර අැත
කෙසේ වෙතත් ආණ්ඩු පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකු තම ආරක්ෂාව සඳහා ගිනි අවි ලබාදෙන්නැයි ඉල්ලීමක් කර නැතැයි වාර්තා වේ
2025 ඔක්තෝබර් මස 08
1920
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1528
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මන්ත්‍රීලාට පිස්තෝල දෙන්නේ මෙහෙමයි
ලයන් Monday, 03 November 2025 03:54 PM
ඔය ආරක්ෂාව ඉල්ලන හොරු රැල නොයෙක් නීති විරෝධි වැඩකරලා ඇති... ඒකයි ඔය රැප් පිස්තෝල ඉල්ලන්නේ, දෙන්න එපා...
Nandana Monday, 03 November 2025 04:19 PM
ඔච්චර බයනම් දේශපාලනෙන් ඉවත්වෙන්න.
අරවින්ද මොණරවිල Monday, 03 November 2025 04:28 PM
මන්ත්‍රි තනතුරෙන් ඉවත් වෙලා වන වැදුණත් කමක් නැහැ ආරක්ෂාව නම් දෙන්න එපා... ඕකුන් අතර වැඩිහරියක් අපරාධකරුවන් දූෂිතයින් හා මිනීමරුවන්...!
mali Monday, 03 November 2025 05:06 PM
කොහොමත් ආණ්ඩු පක්සේ එවුන්ට තුවක්කු දෙන්න බෑනේ ඔවුන්ගෙන් බහුතරයකට 88/89 අපරාධ චෝදනා තියෙනවනේ යකූ, මේ දවස්වල කොසොල් රජ්ජුරුවන්ගේ හීන හැබැහින් පේනවා...
Jagath Leanage Monday, 03 November 2025 05:16 PM
ආණ්ඩු පක්ෂයේ අය තමයි පිස්තෝල ඉල්ලන්න ඕනෑ මොකද පාතාලයත් එක්ක දැන් ගැටෙන්නේ ඒ ගොල්ලන්. විරුද්ධ පක්ෂවල අය බය නම් දේශපාලනයෙන් ඉවත් වෙන්න...