
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රීවරුන් පනස් හය දෙනකුට කෝටි 13කට වැඩි මුදලක් වෛද්‍යාධාර වශයෙන් ලබා දී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.
මෙම මුදල් ලබාගෙන ඇතැයි පැවසෙන්නේ 2005 - 2024 කාල සීමාවේදීය.
මෙම මූල්‍ය ආධාර පිරිනැමීමේදී විධිමත් අයදුම්පතක්, මාසික ආදායම් සීමාව, ප්‍රාදේශීය ලේකම් වාර්තාව මූල්‍යවත්කම්, වෛද්‍යාධාර මුදල් සීමා යනාදී කරුණු සැලකිල්ලට ගෙන නොතිබූ බවද එහි දැක්වේ.
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1769										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1769										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1453										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1453										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 521										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 521										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මන්ත්‍රීලා 56ක් ජනපති අරමුදලෙනුත් කෝටි 13ක් ඇඳලා
ලොක්ක Friday, 31 October 2025 04:56 PM
මේ තමයි දේශපාලුවො මේ රට කාපු හැටි, ආයිමත් බලය ඉල්ලනවා නොවැ 21 මීටිමක් තියලා, මොවුන්ට ගහන්න ඕනෙ පොල්පිතිවලින්