මොනරාගල දිස්ත්‍රික්කයේ සියලු සති පොළ සති දෙකකට වසා දැමීමට තීරණය කළ බව බිබිල සහකාර ප්‍රාදේශීය ලේකම් ධනංජනී පුෂ්පමාලි මෙනෙවිය ප්‍රකාශ කළාය.
මොනරාගල දිසා ලේකම් ගුණදාස අමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති කෝවිඩි මර්ධන කමිටුවේ දී මෙම තීරණය ගෙන ඇත.
කෝවිඩි ව්‍යාප්තිය සැළකිල්ලට ගනිමින් ඉදිරියේදී පාසල්, නගර හා රාජ්‍ය ආයතන වසා දැමීම පිළිබඳව තීරණය කරන බව ද සහකාර ප්‍රදේශීය ලේකම්වරිය කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd