(මහේෂ් කිර්තිරත්න)
හුදකලා තත්වයට පත් කළ මාතලේ නගරයේ ඇතැම් වෙළෙදුන් වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන බව පාරිභෝගික ජනතාව පවසයි.
විශේෂයෙන් එළවලු ,කුකුළ් මස්, බිත්තර,සහ අල ලුනු සහල් ඇතුලු අනකුත් භාණ්ඩවල මිල වෙළෙන්දන් හට සිතැගි පරිදි අලෙවි කරමින් පාරිභෝගික ජනතාව සුරා කන තත්වයට පත්වු බව පාරිභෝගිකයෝ.
වසංගත තත්වයක් හමුවේ මෙසේ සිදු කිරිම කිසිසෙත් අනුමත කළ නොහැකි බවත් ජනතාව මේ නිසා දැඩි ලෙස පිඩාවට පත්ව සිටින බවද ඔවුහු පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාතලේ අයගේ හැටි ඔහොම තමයි
මේ අයත් හරියට ඉන්දියාවේ ඔක්සිජන් කලුකඩකාරයෝ වගේ කොහේ ගෙනියන්නද? හෙට කොරෝනා හැදුණොත් මනුස්සකම කොරෝනාවලට යටයි.