
(සුජිත් හේවාජුලිගේ)
කිසිදු දේශපාලනඥයකු අධ්‍යාපනයට අද තැබීම හොඳ නැතැයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය
අධ්‍යාපනයට අත තියන එක දේශපාලන අයිති වගකීමක් නොවන බව පැවසූ හිටපු ජනාධිපතිවරයා එය අධ්‍යාපන විශේෂඥයන්ට අයිති දෙයක් බවද සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ පොළොන්නරුව දහම් පාසල් ගුරුවරුන්ගේ වැඩමුළුවකදීය.
හිටපු ජනාධිපතිවරයා දරුවන් ඉදිරියේ මෙහිදී රෝස මලේ නටුවෙ කවිය තාලයට ගායනා කිරීමද මෙහිදී සිදු වූ විශේෂ සිද්ධියක් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ග්‍රාමයාට රෝස මලේ නටුවේ කටු හැරෙන්ඩ ලෝවැඩ සගරාවේ කවි නම් දන්නේවත් නැතුව ඇති.
අධ්‍යාපන අමාත්‍යතුමියගේ අධ්‍යාපන මට්ටමයි උගත්කමයි එක්ක බැලුවාම මූ මොකෙද්ද පණ්ඩිතකම කියවන්න?
එහෙම කියන්න එපා මචං, උඹලා ගමේ හිටියට දන්නෙ නෑනෙ, පොර "අමරබන්දු රූපසිංහ" සිංදුවත් දන්නවා.
ඒ මෙයාගේ බයිලත් මරු... බයිලා ගහන්න ගත්තාම කවි පරාදයි...
මේ වගේ එකෙකුත් රටේ ජනාධිපති කළානේ