ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
එලවාගෙන ආ සුනඛයින්ගෙන් බේරීම සඳහා නිවස තුළට රිංගාගත් මුගටියකු පලවා හැරීමට උත්සහ කළ ව්‍යාපාරිකයකුගේ එක් කකුලක මහපට ඇඟිල්ල එම මුගටියා විසින් සපා කෑම නිසා රෝගාතුරව හලාවත රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එම ව්‍යාපාරිකයා මියගිය බව හලාවත රෝහලේ පැවැති මරණ පරීක්ෂණයේදී කරුණු අනාවරණය විය.
මෙසේ මියගොස් ඇත්තේ නාත්තන්ඩිය මාවිල ප්‍රදේශයේ පදිංචිව සිටී සිටි සමීර නිමන්ත අබේසිංහ නැමති 39 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
ය
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
186
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුගටි විසෙන් ව්‍යාපාරිකයා මරුට
ජේ.ඒ.මංජුශ්‍රි Saturday, 28 January 2023 08:02 AM
හරිම හිතහොඳ මනුස්සකම තිබුණු පුද්ගලයෙක් මනුෂ්‍යයින්ට කරපු උදව් සහ හාස්‍ය ජනක දේවල් මෙච්චරයි කියලා නිම කරන්න බැහැ. මරණයට හේතුව සතා විසවීමද? රෝහලෙන් නිසි අවධානය යොමු නොවීමද? මට නම් ප්‍රහේලිකාවක්...!