IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


’’මගේ ලෝයර් තාම පිටරට’’

(අංජුල මහික වීරරත්න)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේදී අද නව වසරේ වැඩ ඇරැඹීය.

එම අවස්ථාවට හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන,එජාප සභාපති වජිර අබේවර්ධන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

මල් පාරේ පැවැති වැඩසටහනින් පසු පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයේ පැවති පාක්ෂික හමුවකට සහභාගී වූ රනිල් වික්‍රමසිංහ මහතා අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව හමුවේ සාක්කි ලබාදීමට තමා කැඳවීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් පැවසූයේ "මගේ නීතිඥතුමා තාම ඉන්නේ පිටරට. ඔහු පැමිණි විට දිනයක් දාගෙන යන්නම් යනුවෙනි.



අදහස් (30)

’’මගේ ලෝයර් තාම පිටරට’’

බකල ජයා Monday, 21 April 2025 05:31 PM

හොරාකෑවේත් ලෝයර්ගෙන් අහලා දිනයක් දාගෙනද, තුමෝ...?

:       0       0

වින්සන්ට් කජ්ජා Monday, 21 April 2025 05:35 PM

ප්‍රාදේශීය සහ බටලන්ද එක්තැනක දුටු එක් සොඳුරු අවස්ථාවක් ...

:       0       0

fairoosmr Monday, 21 April 2025 05:50 PM

ගම්මන්පිළ හරියන්නේ නැද්ද? 

:       0       0

Ekanayake Monday, 21 April 2025 05:58 PM

ගම්මන්පිල්ලෙයාන් ගත්තා නම් හරිනේ...

:       0       0

පොඩිඑකා Monday, 21 April 2025 06:01 PM

බය ගුල්ලා…….!

:       0       0

ලූට මූස් Monday, 21 April 2025 06:05 PM

අනුන්ට ඇඩ්වයිස් දෙන එකාට, ලෝයර් නැතුව යන්න බෑ. තමනුත් ලෝයර් නේද? නැත්නං ඔහෙගෙ වටේ ඔය ඕන තරං තව ලෝයර්ල ඉන්නෙ

:       0       0

සාදාරණ කොටා Monday, 21 April 2025 06:07 PM

අරඹපු වැඩේ මොකක්ද කියල අපිටත් දැනගන්න පුළුවනිද?

:       0       0

Rata Perata Monday, 21 April 2025 06:09 PM

ඔයාලාටත් ළඟදීම එහෙ යන්න වෙයි

:       0       0

nipuna Monday, 21 April 2025 06:30 PM

පුදුම උද්දච්ඡකමක්. වෙන අයට මෙහෙම තමන්ගේ ලෝයර් පිටරට කියලා නෑවිත් ඉන්න පුළුවන්ද?

:       57       51

KrishMonday, 21 April 2025 07:59 PM

උද්ධච්ඡ මේ මනුස්සය නෙමේ. හම්පඩ මාලිමාවේ පඩංගු ටික. මනුස්සයෙක්ට කතා කරන්න තේරෙන්නේ නැති මී ගොන් හැත්ත.

:       0       0

මුට්ටි අපවිත්‍රා වන්නිලැත්ති Monday, 21 April 2025 06:30 PM

ලැජ්ජයි අනිලෝ ලැජ්ජයි!

:       47       48

chandima Monday, 21 April 2025 06:40 PM

මේ මනුස්සයා ලංකාවේ නීතිය බල්ලට දාලානේ කතා කරලා තිබ්බේ. ලෝයර්ට නෙවෙයි උසාවි එන්න කිව්වේ රනිල්ට... ඒ ලෝයර් නැතිනම් රජයෙන් ලෝයර් කෙනෙක් දෙයි.

:       0       0

Jagath Leanage Monday, 21 April 2025 06:45 PM

සින්ගප්පූරුවේද ඉන්නේ?

:       0       0

කව්ද බෝයි Monday, 21 April 2025 07:24 PM

ඉතිං අර හොල්මන්පිලයා ඉන්නේ වේලි වේලි? උන්දැව ගත්තා නම් අහවරයිනේ...?

:       0       0

බකල ජයා Monday, 21 April 2025 08:00 PM

අපොයින්ට්මන්ට් දාලා හොරකම් කරන අය කාලසටහනකට තමයි වැඩ කරන්නේ.

:       0       0

ගමේ එකාලා Monday, 21 April 2025 08:42 PM

මෙයාගේ ලෝයර් රෙදි අපුල්ලන කෙනෙක් වෙන්ඩැති...

:       0       0

Neel Monday, 21 April 2025 09:05 PM

එළියේ ඉන්න අවසාන දවස් ටික...

:       0       0

Pujitha Monday, 21 April 2025 09:13 PM

රනිල් ලොක්කාගෙන් ප්‍රශ්න කරපු දවසට තමයි පැමිණිල්ල, විත්තිය වෙලා විත්තිය පැමිණිල්ල වෙලා අල්ලස් කොමිසම හිරේ යන්නේ...!

:       0       0

කෝරලේ Monday, 21 April 2025 10:23 PM

ඊලග දවසෙ, ආච්චිගෙ කොටහළු මගුලට යන්න තියෙනව කියල කියයිද දන්නෙ නෑ ?

:       0       0

Thushara Monday, 21 April 2025 10:36 PM

අර්ජුන් මහේන්ද්‍රන්

:       0       0

Chathuri Monday, 21 April 2025 10:49 PM

මේවගේ කතා කියන්න තමන්ගෙ යටතේ නෙමේ රට පාලනය වෙන්නෙ. ඔය කියන නිතී කාරයට පුලුවන්නෙ දුරකතනයෙන්. තමන් මිනිමරපු හැටි. හොරකම් කරන්න අදාර දුන්න හැටි කියලා දෙන්න. මෙයාව අත් අඩංගුවට ගන්න. ඒ ඉස්සර නීතිය බල්ලට දාලා රජකම් කෙරුවේ. මහ බැංකුවට සුද්දය දුන්න හොරා වගේ ලෝක හොරෙක් වෙන්න ඇති. මේ කියන එකත්. ඒක නේ කල්. දාන්නෙ. නාමල් බේබි වගේ කෙනෙක් හොදයි මෙයාට. හොරුන්ට හොද හොරපත්වීම් වලින් ආපු අය

:       0       0

චතුරි Monday, 21 April 2025 11:30 PM

ඉස්සර. කොහොමද. අවුරුදු මේසේ කෝකියො වටේට හිල්ටන් එකෙන් ඕඩර්ස්. ජනතාවනේ බිල් ගෙවන්නෙ. දැන් ගෙවන්නෙ හිගන වැටුපෙන්. කජු දාලා අලුවා හැදුවේ නැද්ද. කෝමේ නඩේ ගුරා. ලාමක ටින්ටින්. නාකිමයිනා

:       0       0

Perera Tuesday, 22 April 2025 12:02 AM

ගොම්මන්පිල නම් ඉන්නවා ... නීතීඥ උපදෙස් දෙන්න.

:       0       0

Nimal 1 Tuesday, 22 April 2025 04:06 AM

මේ රට වැනසූ පුදගලයා . .. බලන්නෙම නීතියෙන් ගැලවෙන්න

:       0       3

Amal Tuesday, 22 April 2025 09:00 AM

ඉතින් වජිරව එක්කරගෙන යන්නකෝ....! ඔයා පහුගියකාලේ ආරක්ෂා කරපු නාමලුත් ලෝයර් කෙනෙක් නේ....එයත් එයි....!

:       2       6

කොරල්ගෙ Tuesday, 22 April 2025 09:31 AM

මෙයා මොනතරම් රටේ මහජන මුදල් හොරා කාපු කෙනෙක්ද? පාර්ලිමේන්තු බටලන්ද විවාදයේඩී යෝජනාවක් සම්මත කරලා වැඩි ඡන්දෙන් ප්‍රජා අයිතිය අහෝසි කරන්න.එහෙම කළොත් රටට මහඟු වාසනාවක්.

:       2       6

Kamal Koyrala Tuesday, 22 April 2025 12:20 PM

රනිල් නීතිඥයෙක්නේ, ඔහුටම ඒක විස්දා ගන්න තිබුණානේ. නැත්තං පක්ෂයේ ඉන්න නීතිඥයෝ විශ්වාස නැද්ද?

:       0       1

ගමේ එකාලා Tuesday, 22 April 2025 01:46 PM

වෙන ලෝයර්ස්ලා මොකටද? ලන්කාවේ ඕන හැටියේ ඉන්නේ? ගෙම්බන්පිලයා ,නෑමොලයා,තලතා එහෙමත් ඉන්නවනෙ?

:       0       3

George Tuesday, 22 April 2025 07:32 PM

මේ උඩපනින වසලයෙක් රට එක්ක වගේම ජනතාවත් එක්කම හෑල්ලුවට පත් කරන්නෙ .මුන්ව යම ලොවට දක්කන්න ඕනේ.රදලයන්ගෙ සමනලය

:       0       0

George Tuesday, 22 April 2025 07:36 PM

ඔල්මාද පිස්සෙක් වගේ කතා කරන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 717 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2389 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1750 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site