IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


බොරැල්ල ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බොරැල්ල සහස්පුර සිරිසර උයන ක්‍රීඩාංගණයේ සිටි පිරිසකට වෙඩි තබා පුද්ගලයන් දෙදෙනකු ඝාතනය කර තවත් පුද්ගලයන් තිදෙනකුට බරපතල තුවාල සිදු කිරීමේ අපරාධයේ වෙඩික්කරු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු හිටපු හමුදා සෙබළෙකි.

සැකකරු සමග  යතුරුපැදියක් ,අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 10710 ක් පොලිස් භාරයට ගෙන ඇත.

ජයවර්ධපුර පොලිස් විශේෂ කාර්ය බළකායේ විශේෂ වැටලීම් ඒකකය මගින් දමන පොලිස් වසමේදි  සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු 2015 වශයෙන් දී යුධ හමුදා රාජකාරියෙන් පළා ගොස් ඇති පුද්ගලයෙකු බව ‍පොලිසියකියයි.



අදහස් (0)

බොරැල්ල ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 271 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 84 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site