(අමදෝරුඅමරජීව )
තියුණු ආයුධයකින් පහරදී සිය බිරිඳ ඝාතනය කිරීමේ චෝදනාවට වැරදිකරු වූ අයෙකුට ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු එන්.එම්. මොහොමඩ් අබ්දුල්ලා මහතා අද (05) මරණ දණ්ඩනය නියම කළේය .
මෙසේ මරණ දඬුවම නියම වූයේ කන්තලේ, පේරාරු, පදිංචි සුපියාන් ඉන්සාන් (33) නමැති අයටය.
2019 ජනවාරි මස 22 වන දින හෝ ඊට ආසන්න දිනකදී කන්තලේ ජනතා මාවතේදී සිය බිරිය වන මොහොම්මදු පවුස් රශ්මියා (23) නැමැති අයට තීයූණු ආයුධයකින් පහරදී ඝාතනය සිදුකිරිම සම්බන්ධයෙන් මහාධිකරණ විනිසුරුවරයා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය .
මේ සම්බන්ධයෙන් මූලික නඩු විභාගය කන්තලේ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති අතර නීතිපති විසින් චූදිතට එරෙහිව 2021 මාර්තු මස 21 වන දින අධිචෝදනා ගොනු කිරීමෙන් පසු ත්‍රිකුණාමලය මහාධිකරණයේ හමුවේ මෙම නඩුව විභාගයට ගැනුණි .
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
බිරිය ඝාතනය කළැයි සැමියා පෝරකයට