(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට ගන්නා රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙකක් සඟවා තැබීමේ ප්‍රශ්න කරනු ලැබූ අගුණු කොල පැලැස්ස ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීධූර අපේක්ෂක සම්පත් මනම්පේරි නමැත්තා ගේන් අනාවරණය වූ කරුණු මත බැකෝ සමන් නැමැත්තාගේ සමීපතමයෙකු රුපියල් ලක්ෂ 15 කට ආසන්න වටිනා කේරල ගංජා තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ කියයි.
එම සැකකරු මිද්දෙණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ කේරල ගංජා කිලෝ 6 ගෑම් 100 ක් සන්තකයේ තබාගෙන ජාවාරම් කිරීම සම්බන්ධයෙනි.
ඉකුත් 17 වෙනිදින සැකකාර සම්පත් මනම්පේරි නැමැත්තා මෝසමක් මගින් අධිකරණය වෙත භාරවිය.
වතුර සැකකරු. දින හතක රැඳවුම් නියෝග මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රඳවාගෙන ප්‍රශ්න කෙරිණි එම විමර්ශනවලදී සැකකාර සම්පත් මනම්පේරි නැමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමට අමතරව කොල්ලකෑම් ද සිදුකර රක්ෂිත බන්ධනාගාර ගතව ඇති බවත් පොලිස් විමර්ශනවලදී හෙළි වීතිබිණි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
බැකෝ සමන්ගේ ගෝලයෙක් කේරළ ගංජා සමඟ අල්ලයි